උඹල දෙන්න ත්රෙඩ් එක out යවන්න එපා....![]()




REP +
අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.











මම දන්නේ නැහැ උබද මමද මේක ඉස්සෙල්ලාම දැම්මේ කියලා..
මේ තියෙන්නේ මගේ Thread එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1319323

fb yannath kalin oka menna methana thamai mulinma damme machanඑහෙනම් සොරිම තමා මචං...මන් මේකේ දැක්කේ FB එකෙන් ...![]()


fb yannath kalin oka menna methana thamai mulinma damme machan
www.elakiri.com/forum/showpost.php?p=11898933&postcount=26

සොරි මචං අවන්කවම මන් මේක දැම්මේ කවුද කියල දන්නේ නෑ..
මේක නිකන් දල තිබුනේ FB එකේ...හොද පොස්ට් එකක් නිසා දැම්ම..
මේක යටින් දාල ඇති මම...දැකපු නැති අයට දැම්මේ බලන්න...එච්චරයි..![]()



REP +![]()
![]()
ඇත්ත මචන් ඇත්ත...
ඔයා කියපු මෙන්න මේ දේ අපි කවදාවත් අමතක කරන්න නරකයි...


රීස්පොට් තමා ඒත් දැකපු නැති අය ගොඩක් ඉන්නවා නැවත බැලුවත් වටින පෝස්ට් එකක් මචං