මේකේ තේරුම දන්නවද ?
ඔබෙන් රිදවුනු නෙතින් ගිලිහුනු
කදුළු පැන් කළසක්
යහන පාමුල විහිදුවා යමි
ඔබට සුභ දවසක්..ඔබට සුබ දවසක්..
මේකේ තේරුම මොකක්ද මචන්ලා?
ඔබෙන් රිදවුනු නෙතින් ගිලිහුනු
කදුළු පැන් කළසක්
යහන පාමුල විහිදුවා යමි
ඔබට සුභ දවසක්..ඔබට සුබ දවසක්..
මේකේ තේරුම මොකක්ද මචන්ලා?
