මේකේ තේරුම දන්නවද ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේකේ තේරුම දන්නවද ?

    Ayubowan%2BPemwathaneni%2BLyrics%2BDeepika%2BPriyadarshani%2Bsong%2Blyrics.jpg


    ඔබෙන් රිදවුනු නෙතින් ගිලිහුනු
    කදුළු පැන් කළසක්
    යහන පාමුල විහිදුවා යමි
    ඔබට සුභ දවසක්..ඔබට සුබ දවසක්..


    මේකේ තේරුම මොකක්ද මචන්ලා?:confused: