මේකේ තේරුම මොකක්ද? අද ඔෆිස් එකේ කෙල්ලෙක් මේක එවලා අහනවා මේකේ තේරුම මොකක්ද කියලා. ඒකිගෙනුත් වෙන එකියක් අහලා තියෙන්නේ. මගේ එහා පැත්තේ ඉන්න එකා බලලා හිනා වුනා. මම දන්නේ නෑ නේ බන් තේරුම. ඌ කියන්නෙත් නෑ.