මේකේ තේරුම මොකක්ද?

SURVIV0R

Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    මේකේ තේරුම මොකක්ද?

    තිය තිය බලන්නැතුව ඇතුලට එන්න .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    මචංලා අන්ද්‍රාදිගේ කියන වාසගම මොකක්ද? මේ වාසගම මොන කුලයටද අයිති? ගොවිගම, කරාව, දුරාව වගේ. පානදුර කලුතර පැත්තේ අය එහෙම දන්නවා ඇති. :love:

    බම්ප් එකක් හරි දාගෙන යන්න ලොකු උදව්වක්
    :love::love::love::love::love::love:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    තිය තිය බලන්නැතුව ඇතුලට එන්න .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    මචංලා අන්ද්‍රාදිගේ කියන වාසගම මොකක්ද? මේ වාසගම මොන කුලයටද අයිති? ගොවිගම, කරාව, දුරාව වගේ. පානදුර කලුතර පැත්තේ අය එහෙම දන්නවා ඇති. :love:

    බම්ප් එකක් හරි දාගෙන යන්න ලොකු උදව්වක්
    :love::love::love::love::love::love:

    අන්ද්‍රාදිගේ = පෘතුගීසි පාලනයෙන් වරප්‍රසාදලයත් කරාව කුලය... මුහුදුබඩ පළාත්වල සුලුවසයෙන් දැකියහැකියි ...
    පානදුර කලුතර පැත්තේ ඉතාමත් අඩුයි, නැතිතරම් ... නමුත් ජා ඇළ සිට හලාවත දක්වා සුලුවසයෙන් සිටී
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    අන්ද්‍රාදිගේ = පෘතුගීසි පාලනයෙන් වරප්‍රසාදලයත් කරාව කුලය... මුහුදුබඩ පළාත්වල සුලුවසයෙන් දැකියහැකියි ...
    පානදුර කලුතර පැත්තේ ඉතාමත් අඩුයි, නැතිතරම් ... නමුත් ජා ඇළ සිට හලාවත දක්වා සුලුවසයෙන් සිටී
    මේක කොහෙන්ද බං හොයාගත්තේ.:oo:

    මං හිතන්නේ කරාව වෙන්න ඕන

    ගොඩාක් ස්තූතියි මචංලා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    karawa kiyanne usas kulayakda

    කරාව කියන්නේ ඉන්දියාවේ ‌ෙකෞරව කියන රාජවංශික කුමාරවරුන්ගෙන් පැවත ඒන අය. ඒත් ඒයාල ධීවර කර්මාන්තය කරපු නිසා කුලය පහතට දාල තියනවා.