චූටි පැන්සලකිං ලියන්න හොඳට හයිය තියෙන්න ඕනෙ
අලුත් දිග පැන්සලකිං ඕනෙ කෙනෙක්ට ලිව්වෑකි කියන එක.
ඔච්චර කොට පැන්සලකිං ලියන්න ට්රයි එකක් දීල බලපංකො පට්ට අමාරුයි. හරියට අහුවෙන්නෙවත් නෑ.

උඹල හිනාවෙයං. කෙනෙක් නොදන්න දෙයක් ඇහුවාම කියා දෙන්න එපා![]()

චුටි පැන්සලෙන් ලියන්න ඇඟිලි විතරනේ හයිය වෙන්න ඕනේ...![]()

KDP ekka yalu wela balanna ethakota therei oka boruwak kiyala![]()