මේකේ තේරුම මොකක්ද ??

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේකේ තේරුම මොකක්ද ??

    ...................................................
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චූටි පැන්සලකිං ලියන්න හොඳට හයිය තියෙන්න ඕනෙ
    අලුත් දිග පැන්සලකිං ඕනෙ කෙනෙක්ට ලිව්වෑකි කියන එක.

    ඔච්චර කොට පැන්සලකිං ලියන්න ට්‍රයි එකක් දීල බලපංකො පට්ට අමාරුයි. හරියට අහුවෙන්නෙවත් නෑ.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    oke teruma tamayi oya weights ehema karana pora thamange age fat layer eka minimum karala thiyenne deweni roope inna ekata sapekshawa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චූටි පැන්සලකිං ලියන්න හොඳට හයිය තියෙන්න ඕනෙ
    අලුත් දිග පැන්සලකිං ඕනෙ කෙනෙක්ට ලිව්වෑකි කියන එක.

    ඔච්චර කොට පැන්සලකිං ලියන්න ට්‍රයි එකක් දීල බලපංකො පට්ට අමාරුයි. හරියට අහුවෙන්නෙවත් නෑ.

    :lol: :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල හිනාවෙයං. කෙනෙක් නොදන්න දෙයක් ඇහුවාම කියා දෙන්න එපා :dull:

    චුටි පැන්සලෙන් ලියන්න ඇඟිලි විතරනේ හයිය වෙන්න ඕනේ... :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චුටි පැන්සලෙන් ලියන්න ඇඟිලි විතරනේ හයිය වෙන්න ඕනේ... :baffled:

    හරි ඉතිං ඇඟිලි හරි හයිය වෙන්න ඕනෙන. memes හදද්දි මෙහෙම තමා දාන්නෙ. :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චුටි පැන්සලෙන් ලියන්න ඇඟිලි විතරනේ හයිය වෙන්න ඕනේ... :baffled:

    biceps-aux-doigts.html
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    KDP ekka yalu wela balanna ethakota therei oka boruwak kiyala :P

    උඹ හිතන්නේ මම කෙට්ටු පයිය කොටෙක් කියලද?
    මසල්ස් තියන තඩි බිජ්ජෙක් කියලද ?