මේකේ දැන් පොස්ට් විදිහට AD දාන්න තහනම් ද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම සින් එකක් යනවද ??? seller buyer meet වෙලා ගනු දෙනවා කරනවා නම් ප්‍රශ්නයක් වෙනවද එක ??
     
    • Like
    Reactions: Solo Rider

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,811
    21,137
    113
    adala nene
    ඇඩ් සෙක්සන් එකේ දාන්න පුලුවන්ලු ත්‍රෙඩ් දාන්න බෑලු
    ඒ වගේ දැක්කෙ

    BUMP

    ඔයාට ඕනෙ එකක් දාන්න පුලුවන්. හැබැයි අපිට හිතුනොත් අපි පෙත්සම් ගහනව ලොක්කට.
    හායි සිටානෝ
    ------ Post added on Jan 8, 2022 at 2:37 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    වාහන sell කරන්න පුලුවන්

    1641634289938.png


    1641634301666.png

    අනිත් ඒවා Business to business විතරයි

    1641634338226.png


    වැරදි නම් නිවැරදි කරන්න:eek:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    BUMP

    ඔයාට ඕනෙ එකක් දාන්න පුලුවන්. හැබැයි අපිට හිතුනොත් අපි පෙත්සම් ගහනව ලොක්කට.


    රිපෝර්ට් කරොත් මකනවද ??


    ඇඩ් සෙක්සන් එකේ දාන්න පුලුවන්ලු ත්‍රෙඩ් දාන්න බෑලු
    ඒ වගේ දැක්කෙ


    හායි සිටානෝ
    ------ Post added on Jan 8, 2022 at 2:37 PM


    සිරාවට ?? කවුද කිවේ ?


    වාහන sell කරන්න පුලුවන්

    View attachment 156587

    View attachment 156588
    අනිත් ඒවා Business to business විතරයි

    View attachment 156589

    වැරදි නම් නිවැරදි කරන්න:eek:

    මට පොස්ට් එකක් විදිහට දන්න ඕන ?



    එක රටක් එක නීතියක්

    එළකිරි යේ නෑ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    එහෙම සින් එකක් යනවද ??? seller buyer meet වෙලා ගනු දෙනවා කරනවා නම් ප්‍රශ්නයක් වෙනවද එක ??
    Elakiri එකේ moderation, copyright violation වගේ දේවල් නැති එකේ ඕවා කරයි 😂
     
    • Like
    Reactions: Solo Rider