මේකේ මාලිමාවට නෝන්ඩිය දාන උන්ගෙන් අහන්නෙ.....

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    හදිසියෙ වත් උ මරුනොත්, CID මාව හොයන් එයිද මන්දා
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    එතකොට ඌත් එක්කලම එන චාමර සම්පත් වගේ ගෝතයින්ටත් කැමතිද?
    ඌත් මනුස්සයෙක් පව් බන් ලොක්කගෙ රෙද්දට මුවාවෙලා පොඩි මාටියා පාරක් ගැහුවට...
    බඩවියත රැකගන්න නේ...

    මොකාගෙන් හරි රනිල් උඩට ගන්න තියනවානම්... ඒ ඇති මටනම්.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,329
    24,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    onna okata thamai mn hemada kiuwe baiyo kiyanne rellata puka dena jathiyak, wediya ona naha poddak balapan @2osama kiriye history eka, wedi durak balanna ona naha, giya sare gothage gu kewa dan ranilge, next namalge
    බේන්

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     
    • Haha
    Reactions: SLK_sri

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    උ මත්තෙම යැපෙන්න එපා ඔයි, උ හෙට අනිද්ද කුරියා ගහනවා
    පිස්සුද ඌ දෙසැම්බර් මාසෙ ජනාධිපති වෙනවා කියලා කියන්නෙ...
    එතකන් පණ ගැටගහගෙන ඉන්නවා
    වජිර සර් කිව්වෙ, ඇත්ත වෙන්න ඇති...
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    උන් දෙන්නටම අප්පුවගෙ වගෙ කහක කම, ඇරියස් නැ...

    අනික මු නුවණක්කරයෙක් යැ... මු කොයි වෙලාවෙත් මොංගල් වෙලා වගෙ ඉන්න ගස් මොඩයෙක් නෙ....

    ඊට හපන් භාෂාවත් බැ, තැනක හැසිරෙන්න දන්නෙත් නැ... කරන්න පුළුවන් එකම දේ ගං කබරයො ඉස්සහ ස්ටේජ් එකට නැගල පච කෙලින්න විතරයි නෙ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    පිස්සුද ඌ දෙසැම්බර් මාසෙ ජනාධිපති වෙනවා කියලා කියන්නෙ...
    එතකන් පණ ගැටගහගෙන ඉන්නවා
    වජිර සර් කිව්වෙ, ඇත්ත වෙන්න ඇති...
    මු මැරුනොත් නම් පිටරටින් කපුවො ගෙන්න වෙයි, මුන් මැරුනොත් උපරිමම මල පෙරෙතයො වෙල ඉන්දි පාර්ලිමෙන්තුවෙ, කපුවො ඊලන්ගට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    අනික මු නුවණක්කරයෙක් යැ... මු කොයි වෙලාවෙත් මොංගල් වෙලා වගෙ ඉන්න ගස් මොඩයෙක් නෙ....
    x8ypCICt.jpg
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,948
    1
    6,820
    113
    කිසි වැඩක් නොකර පච කෙල කෙල ඉන්න පිස්සෝ ටිකකට සාපේක්ෂව ඕන එකෙක් හොදයි .
    මේ වගේ කෙබර කෙලින උන්ට කරන්න බැරි බලු වැඩක් , වංචාවක් නෑ .
    මුන් හොරකම් කරන්නේ නෑ නෑ කියල් කියන්නෙත් බොරු !

    ඔය කිව්වට පොඩිහරි ආදරයක් තියනව නේද මේ ආණ්ඩුවට 🥰
     
    • Haha
    Reactions: saja

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    සජියා ගොනා උනාට උගෙ පක්ශෙ වැඩක් දන්න වැඩක් කරගන්න පුළුවන් උන් හරි ඉන්නවා. තොපේ මාරිමාවෙ ඉන්න ඔක්කොම පච කෙල කෙළ යන වැඩ බැරි ටාසන් ලනේ. මහ උන්දාගෙ ඉඳන් එහෙමනෙ. ජෙප්පො මොනවා කරලද උන්ට ඡන්දෙ දෙන්න. කරපු වැඩ 5ක් කියපන් මේ පාන්ඩුව
    Yako mu podi chun ganna oka dannethey, ochara darunu statement danna epa.
     
    • Haha
    Reactions: pazzy12

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    කිසි වැඩක් නොකර පච කෙල කෙල ඉන්න පිස්සෝ ටිකකට සාපේක්ෂව ඕන එකෙක් හොදයි .
    මේ වගේ කෙබර කෙලින උන්ට කරන්න බැරි බලු වැඩක් , වංචාවක් නෑ .
    මුන් හොරකම් කරන්නේ නෑ නෑ කියල් කියන්නෙත් බොරු ! (2)
    උඹලා ඇත්තටම කැමතිද ගොං සජියාගේ හරි නෑමොලයගේ හරි පාණ්ඩුවක් එනවට

    3% කබ්බ උන් form කලේ අපේ අසරණ ජනතාව තමා

    ඔය කිව්වට පොඩිහරි ආදරයක් තියනව නේද මේ ආණ්ඩුවට 🥰
    ------ Post added on May 7, 2025 at 7:11 PM
     
    • Like
    Reactions: Yeezus