නිවාඩු දවසේ wife එක්ක ඇවිදින්න ගියා හිටපු එක හොටෙල් එකක බාත්රූම් එක තමයි මේ tieyenne. මේකේ බිත්ති වලට බිමට tile අල්ලලා නෑ, බිත්ති කපරාදු කරලා සිමෙන්ති ගලා වගේ tieyenne, බැලු බැල්මට මෙහෙම හදන්න යන cost එකත් adui වාගේ, මෙහෙම බාත්රූම් 1ක් හදන එකේ වාසි අවාසි පොඩ්ඩක් දන්න කට්ටිය කියපල්ලකෝ,
. kunu parak wadunath , art eka wage thiyanwa.

