මොන හොරුද,machan 78-89 කාලේ රටේ පොදු දේපල විනාශ කරලා,බැංකු මංකොල්ල කාලා ගෙවල් වලින් අහිංසක මිනිස්සු මංකොල්ල කාලා,පොලිසි කඩලා දැන් මෙතන අනිත් අයගේ හොරකම් හොයනවා,
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඔලු කාලා,60000 පොළව යටට යවලා,ඉස්කෝල වහලා,විශ්වවිද්‍යාල වහලා,ආචාර්යවරු මරලා උගත් මිනිස්සු මරලා,බය කරලා රටින් යන තැනට වැඩ කරලා,දැන් මෙතන තරුණ තරැණියන්ට අනාගතයක් හදන්න කතා කරනවා.
දෙමළ මිනිස්සු බල්ලො බළල්ලු වගේ මරලා,ගෙගෙවල් කඩවල් ගිනිතියලා,පාංශුකූලේ දෙන්න ගිය භික්ෂූන් වහන්සේ ඝාතනය කරලා ,මරණයක් වුනාම මිනිය දණහිසෙන් පහළට ගෙනියන්න කියපු අය අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු කතා කියනවා,හමුදාව කරපු යුද අපරාධ ගැන කතා කරනවා,සිංහල මිනිස්සුන්ගෙ ජාති වාදය ගැන කතා කරනවා
ඔය විප්ලව කරපු කාලේ තමයි අමෙරිකාවෙන් යුරෝපයෙන් සමාගම් ආසියාවට ආවේ,අපිට වඩා පස්සෙන් හිටපු තායිලන්තය,මැලේසියාව,කොරියාව කොටින්ම ළඟ හිටපු ඉන්දියාවට ඒ අවස්ථාව ගියේ ඔය ජවිපෙ ආර්ථික ඔස්තාර්ලගෙ වැඩ නිසා තමයි.
චන්ද්‍රිකා,මහින්දගෙ ආණ්ඩුවල තනතුර අරගෙන මඟදී දාලා ගියපු අය වැඩ කරලා පෙන්නන ආණ්ඩුවක් ඉල්ලනවා
Machan මොන විහිලුවක්ද jvp එක කරන්නේ.ආරම්භ වුන රටෙත් ප්‍රතික්ෂේප වුන සමාජවාදයක් කරපින්නා ගෙන තාම ඉන්නවා update වෙන්නේ නෑ.එකම තැන පල්වෙනවා,කටින් බතල විතරයි වගකීමක් දුන්නම පැනලා ගිහින් විවේචනය කරනවා,පුද්ගලික අධ්‍යාපනය එපාලු,හැබැයි ඒ අයගේ දූලා පුතාලා ඉගෙන ගන්නේ private campus වලයි foreign campus වලයි.දරුවෝ බිරිඳ ජීවත් වෙන්නේ සමාජවාදීන් ටික vacation වලට යන්නේ ධනවාදී රටවලට ගිහිල්ලා රටේ සල්ලි උන්ට දීලා එනවා.jvp කියන්නේ එකතැන පල්වෙන කටින් බතල හිටවන කුහකයන් ඉන්න මිනීමරැ,මංකොල්ලකාර,ආර්ථික ඝාතකයන් ටිකක් විතරයි.