මේකේ doctors ලා ඉන්නවද??

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මට ටික දවසක ඉඳන් වැඩිපුර ඉක්කා යනවා.මේක ලෙඩවලට එනවද,මං දන්න විදියට බඩවැල්&liver cases වලට එනවා නේද.Gastritis&fat liver grade 1 තියෙනවා.හැබැයි මං මාස කීපෙකට කලින් scan කලාම liver එහෙම අවුලක් නැහැ කිව්වා fat liver ඇරෙන්න.අවු.19 යි.මොකද කරන්නේ.😣
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    docලා වැඩක් නෑ. chatgpt/ bing ගෙන් අහන්න
    මට අද උදේ උණ තිබුණා. පොර කිව්වා අවුලක් නෑ අඩුවෙයි කියලා
    දැන් අඩුයි, සීතල වතුරෙන් නාන්න එපා කිව්වා

    හරි හොදයි, ඉක්මණින් සනීප වෙලා එන්න කිව්වා
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මට ටික දවසක ඉඳන් වැඩිපුර ඉක්කා යනවා.මේක ලෙඩවලට එනවද,මං දන්න විදියට බඩවැල්&liver cases වලට එනවා නේද.Gastritis&fat liver grade 1 තියෙනවා.හැබැයි මං මාස කීපෙකට කලින් scan කලාම liver එහෙම අවුලක් නැහැ කිව්වා fat liver ඇරෙන්න.අවු.19 යි.මොකද කරන්නේ.😣

    uba mewa check karanawa kiyanne ubata issue ekak thiyana nisane.
    ehenam mona magulakatada doctor kenek ta pennanne nethuwa methana inna goda weddungen ahanne
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මේකෙ ඉන්න ඩොකාලට උඹලට අපිට උදව් කරන්න වෙලා නෑ බං. ඒ දවස්වලත් ත්‍රෙඩ් එකක් දාල අසනීපයක් ගැන ඇහැව්වා. එකෙක් PM කලා ලෙඩේ ගැන අහන්න. උඩ ලෙඩේ ගැන විස්තර කියල PM යැව්වා. අද වෙනතුරු උත්තර නෑ. එතනින් පස්සෙ කිසි ලෙඩක් ගැන ඇහුවේ නෑ මේකෙං. හොදම දේ උඹ ඩොකෙක්ම හම්බවෙන එක.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    uba mewa check karanawa kiyanne ubata issue ekak thiyana nisane.
    ehenam mona magulakatada doctor kenek ta pennanne nethuwa methana inna goda weddungen ahanne
    Fat liver තිබ්බ නිසා check කළා.ඩොකාලා සමහරු ඔය පොඩි සීන් කිව්වාම ගණන් ගන්නෙත් නෑ.ලෙඩ උග්‍ර වෙනකං අපි දන්නෑ.කොටින්ම කිව්වොත් nurses ලා වෙන parents ලත් ගණන් ගන්නෑ වැඩිය.අම්මා කිව්වා බට දාලා test කරනවා කියලා සමහර විට.ඒත් බං අපේ නැන්දා කෙනෙකුට වෙච්ච දේ එක්ක ලෙඩ එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ කියලා දැනගත්තා.Doctors ලා සීරියස් ගන්නවා අඩුයි පොඩි symptoms වලට.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    මට ටික දවසක ඉඳන් වැඩිපුර ඉක්කා යනවා.මේක ලෙඩවලට එනවද,මං දන්න විදියට බඩවැල්&liver cases වලට එනවා නේද.Gastritis&fat liver grade 1 තියෙනවා.හැබැයි මං මාස කීපෙකට කලින් scan කලාම liver එහෙම අවුලක් නැහැ කිව්වා fat liver ඇරෙන්න.අවු.19 යි.මොකද කරන්නේ.😣

    ඇගේ ස්වභාවය මොකක්ද? මහත ,කෙට්ටු, හොදටම කෙට්ටු

    කන්න බැරි කමක් තියනවාද? පපුව දනවාද? දවසට කි පාරක් ඉක්කා එනවාද?
    හුම්ම ගන්න අමාරුද?
    වමනේ යනවාද? කොච්චර කල් ඉදන්ද gastritis?
    ඔය ග්‍රෙඩ් Fat liver නම් පුතා සමස්ථ ජනගහනයෙන් බාගයකටත් තියනවා. එකට නම් රිපෝට් අවුලක්නැත්තම් කැම පාලනය කරාම ඇති.