..::[ලෝකේ ලොකුම රුවල් නැව(World’s Largest Full-Rigged Sailing Ship) ]::..
bump එකක් දාගෙන යන්න

ලෝකේ ලොකුම රුවල් නැව ගැන කියන්න යන්නේ කලින් ලෝකේ ලොකුම මගී ප්රවාහන නැව ගැන thread එකක් දැම්ම ඒක දැක්කේ නැත්තන් මෙතනින් බලන්න
Royal Clipper තමයි නැවේ නම
මේකේ මගින් 227ක් ගෙනියන්න පුළුවන්
අඩි 439 දිගයි, වර්ග අඩි 19,000 open deck එකක් තියනවා මේකට.
Preussen කියන 1902 හදපු german නැව වගේ තමයි මේක හදල තියෙන්නේ
මේක තමයි විශාලම සහ කුඹ ගස් 5ක් තියන එකම නැව 
නැවේ විස්තර

Tonnage: 5,000
Length:439 feet
Beam: 54 feet
Draft: 18.5 feet
Sail Area: 56,000 Square feet
Mast Height: 197 feet
Total Staff: 106
Passenger Capacity: 227
Masts: 5 Masts, 42 Sails
Royal Clipper තමයි නැවේ නම
මේකේ මගින් 227ක් ගෙනියන්න පුළුවන්
අඩි 439 දිගයි, වර්ග අඩි 19,000 open deck එකක් තියනවා මේකට.Preussen කියන 1902 හදපු german නැව වගේ තමයි මේක හදල තියෙන්නේ
මේක තමයි විශාලම සහ කුඹ ගස් 5ක් තියන එකම නැව 
නැවේ විස්තර


Tonnage: 5,000
Length:439 feet
Beam: 54 feet
Draft: 18.5 feet
Sail Area: 56,000 Square feet
Mast Height: 197 feet
Total Staff: 106
Passenger Capacity: 227
Masts: 5 Masts, 42 Sails
bump එකක් දාගෙන යන්න



+15 


අනික සෑහෙන්න දවස් යනවා ඇති බන් ගමනක් යන්න