ලොකු වැඩ කරන්ඩ නෙමේOka aran uba mokadda karanna hadanne?
kata waha huඇ යකෝ උබ ට කන්න බොන්න නැහැ කියලා Bank Accounts nubers හිටං මේකේ දැම්මා නේද?![]()









unity කියල රුපියල් 650කට තිබුණ එකක් ගත්ත
මීගමුවෙ ජයන්ති එකෙන්
අපෝ උන් ගාව ඔච්චරයි තිබුණෙ
කමක් නෑ. මේක දැනට ඇති
View attachment 82458
ඔය අඩු ගනන් වල ඒව නම් ගොඩක්ම ලෙඩ්(ඊයම් තමයි තියෙන්නෙ)flux ටිකක් ගත්ත රුපියල් 100යි
ඊයම් මීටරයක් රුපියල් 40යි
අපි මේවට ඊයම් කිව්වට ඇත්තටම ඊයම් වලට වඩා තියෙන්නෙ ටින් Sn කියන ලෝහය නේද
ඊයම් නැතිම කරල දාන්ඩ යන්නෙ ඉස්සරහට
ලොකු වැඩ කරන්ඩ නෙමේ
ගෙදර වැඩක් කරගන්ඩ
කැඩිච්චි බඩුවක් මුට්ටුවක් හදාගන්ඩ
මං ආසයි බං මේවට
ඇනලොග් එකක් තිබුණ ගොඩක් පරණ, දැන් එක වැඩ නෑ
නිකං ඇනලොග් එකක් බංඇනලොග් එක clamp එකක් නම් මට දෙන්න