මේක අනිවා කියවන්න. කවදා හරි ඕන වෙයි!

sajithgk

Member
Aug 27, 2011
79
73
0
Dallas, Texas
මේක අනිවා කියවන්න. කවදා හරි ඕන වෙයි!

20799128_1600599160012189_6959888518752873521_n.jpg
 

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    කලින් යන එකයි ඇඟට ගුණ. පව් මොනා වුනත් ඉතින්. ට්‍රයි එක ඉවරයි නෙ. අනික කාලෙ ආයෙ එක්සෑම් කරනව නම්. මහන්සිය.
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    paw bn sirawatama ..lnkwe kohewath naa ohma traffic ekek epa wenwa ...sansarema..
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නුවර ඉපදුන උන් දන්නවා නෙ බන් ට්‍රැෆික් එකේ තරම
    ඒක නිසා ඔහොම දවසකට වෙනදට වඩා කලින් යන්න ඕන
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    747
    113
    ඩොටේ
    ලඟම Center එකෙන් Exam කරන්න පුලුවන් බව අද තමා දන්නෙ මචං...

    TFS...