මේක අපේ ලෝකෙ සිද්දියක්ද

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට හිතෙන්නේ මේ ලමයා වාසනවන්තයි.මේ වගේ බඩ ගින්නේ දුක් විඳිනවට වඩා මැරෙන එක හොඳයි.ලංකාවටත් ඕක තමයි වෙන්නේ ආහාර සම්බාධක වැ‍ටුනොත්.

    aththa..jeewithayak noladdo jeewithaya nolabai...:dull:
     

    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    මාර විදිහට ශොක් වුනා බං... සිතූතියි..

    මම හැමදාම හිතුවෙ මම මහ අවාසනාවන්තයි කියල බං ඒ වුනට මේක දැක්කට පස්සෙ මම ඉන්න තැන මට වැටහුනා බං