මේක අයින් කරගන්න හෙල්ප් එකක් දියන්කො.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    මෙන්න මේ දෙක ඩවුන්ලෝඩ් කරලා ස්කෑන් කරලා අයින් කරලා දාපන්.
    ඕකෙන් බ්‍රවුසර් හයිජැක්ස් අයින් කරලා දානවා.
    https://www.malwarebytes.com/
    https://www.hitmanpro.com/en-us/hmp
    එහෙමත් නැත්නම් හැන්නදිගේ මට Anydesk දියන් කැමති නම් අයින් කරලා දෙන්නම්.
    Malware byte eken harigiyeth na ban. Hitman pro try karana one.
    reela needa paththaretama

    start gihin cmd type karala, cmd menu item eka run as administrator denna.
    ethakota cmd eka administrative privileges ekka open wenawa

    eetapasse me commands thuna gahapan command prompt eke one by one enter kara kara

    rd /S /Q "%WinDir%\System32\GroupPolicyUsers"
    rd /S /Q "%WinDir%\System32\GroupPolicy"
    gpupdate /force

    eeta passe restart karala balapan
    ------ Post added on Feb 28, 2022 at 11:01 PM
    "The system cannot find the file specified." mehema case ekak enawa ban. :(
    Malwarebytes dala scan karala balapan

    Malware byte and boot time scan from avast free antivirus.

    Meken mama podi podi case goda dagena thiyenawa. control panal gihin balanne recently mukuth install wela thiyenawada kiyala.
    Malware byte eken harigiyeth na ban. Hitman pro try karana one.

    PS: අඩේ මන් හිතන්නෙ හරිගියා බන්. මෙක උනේ cලේර් වීව් කියන සිමුලටොර් එක දැම්මට පස්සෙ. ඒක අයින් කරා දැණ් නිකමට මතක් වෙලා. දැන්නම් හරි වගෙ. දවසක් විතර ඉදල බලන්න ඔනෙ. කලිනුත් බ්‍රවුසර් එක රීසෙට් කරාම ටික වෙලාවකින් ආවා. :yes::yes::yes:
     
    Last edited:

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    browser eke cookies ayne karanna chrome eke setting gihin chrome://settings/onStartup methana check karala balanna
    cookies okkoma makanna natinam format karala damath sync wenkota ayema oya magula pennai mata eka parak ehema una wala site ekak open wenna gattha format karala dammath baluwama sync wenakota cookie ekath ayema sync wenawa