Malware byte eken harigiyeth na ban. Hitman pro try karana one.මෙන්න මේ දෙක ඩවුන්ලෝඩ් කරලා ස්කෑන් කරලා අයින් කරලා දාපන්.
ඕකෙන් බ්රවුසර් හයිජැක්ස් අයින් කරලා දානවා.
https://www.malwarebytes.com/
https://www.hitmanpro.com/en-us/hmp
එහෙමත් නැත්නම් හැන්නදිගේ මට Anydesk දියන් කැමති නම් අයින් කරලා දෙන්නම්.
"The system cannot find the file specified." mehema case ekak enawa ban.reela needa paththaretama
start gihin cmd type karala, cmd menu item eka run as administrator denna.
ethakota cmd eka administrative privileges ekka open wenawa
eetapasse me commands thuna gahapan command prompt eke one by one enter kara kara
rd /S /Q "%WinDir%\System32\GroupPolicyUsers"
rd /S /Q "%WinDir%\System32\GroupPolicy"
gpupdate /force
eeta passe restart karala balapan
------ Post added on Feb 28, 2022 at 11:01 PM

Malwarebytes dala scan karala balapan
Malware byte eken harigiyeth na ban. Hitman pro try karana one.Malware byte and boot time scan from avast free antivirus.
Meken mama podi podi case goda dagena thiyenawa. control panal gihin balanne recently mukuth install wela thiyenawada kiyala.
PS: අඩේ මන් හිතන්නෙ හරිගියා බන්. මෙක උනේ cලේර් වීව් කියන සිමුලටොර් එක දැම්මට පස්සෙ. ඒක අයින් කරා දැණ් නිකමට මතක් වෙලා. දැන්නම් හරි වගෙ. දවසක් විතර ඉදල බලන්න ඔනෙ. කලිනුත් බ්රවුසර් එක රීසෙට් කරාම ටික වෙලාවකින් ආවා.



Last edited: