මේක අයින් කරගන්න හෙල්ප් එකක් දියන්කො.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    GqB99Ie.png

    බ්‍රවුසර් හයිජැකර් එකක්. වයිරස් ගාඩ් එකට ESET FREE අහුවෙන්නෙත් නෑ Malware Hunter Pro එකට අහුවෙන්නෙත් නෑ බ්‍රවුසර් එක රිසෙට් කරාම තාවකාලිකව හරියන්වා ඊලග රීස්ටාට් එකෙදි ආයෙත් එනවා. නිව් ටැබ් එකක් ඔපන් වෙන්නෙ මෙකෙන් සර්ච් බාර් එකෙ ටයිප් කරන දේවල් ටයිප් වෙන්නෙ මේක ඉස්සරහින්. එක නිසා සර්ච් රිසල්ට් එන්නෙ මේ සර්ච් එන්ගින් එකෙන්. පට්ට වාතයක් වෙලා තියෙන්නෙ. :no::no::no::no:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මෙන්න මේ දෙක ඩවුන්ලෝඩ් කරලා ස්කෑන් කරලා අයින් කරලා දාපන්.
    ඕකෙන් බ්‍රවුසර් හයිජැක්ස් අයින් කරලා දානවා.
    https://www.malwarebytes.com/
    https://www.hitmanpro.com/en-us/hmp
    එහෙමත් නැත්නම් හැන්නදිගේ මට Anydesk දියන් කැමති නම් අයින් කරලා දෙන්නම්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    මෙන්න මේ දෙක ඩවුන්ලෝඩ් කරලා ස්කෑන් කරලා අයින් කරලා දාපන්.
    ඕකෙන් බ්‍රවුසර් හයිජැක්ස් අයින් කරලා දානවා.
    https://www.malwarebytes.com/
    https://www.hitmanpro.com/en-us/hmp
    එහෙමත් නැත්නම් හැන්නදිගේ මට Anydesk දියන් කැමති නම් අයින් කරලා දෙන්නම්.
    අඩේ උබ පහුගිය ටිකෙ අතුරුදහන් වෙලා ඉදියනේ? කාලෙකින් දැක්කෙ.
    උබට මගේ නම ඔච්චර මතක හිටින්න මාව දන්න කියන එකෙක්ද මන්ද බන් උබ? :baffled: :baffled: :baffled:
    මන් මේ දෙක ටර්යි කරල බලන්නම්. :love2::love2:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අඩේ උබ පහුගිය ටිකෙ අතුරුදහන් වෙලා ඉදියනේ? කාලෙකින් දැක්කෙ.
    උබට මගේ නම ඔච්චර මතක හිටින්න මාව දන්න කියන එකෙක්ද මන්ද බන් උබ? :baffled: :baffled: :baffled:
    මන් මේ දෙක ටර්යි කරල බලන්නම්. :love2::love2:
    ඔව් ඔව් මං උබේ ලිස්ට් එකේ ඉන්න එකෙක්.
    උබේ වාසගම තියෙන එකෙක්ට මං දැකලා තියෙන්නේ උබම විතරයි.
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    මෙන්න මේ දෙක ඩවුන්ලෝඩ් කරලා ස්කෑන් කරලා අයින් කරලා දාපන්.
    ඕකෙන් බ්‍රවුසර් හයිජැක්ස් අයින් කරලා දානවා.
    https://www.malwarebytes.com/
    https://www.hitmanpro.com/en-us/hmp
    එහෙමත් නැත්නම් හැන්නදිගේ මට Anydesk දියන් කැමති නම් අයින් කරලා දෙන්නම්.
    malwarebytes eken thamai math godak ewa ain karagena thiyenne. lagadi nan use kale na.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    reela needa paththaretama

    start gihin cmd type karala, cmd menu item eka run as administrator denna.
    ethakota cmd eka administrative privileges ekka open wenawa

    eetapasse me commands thuna gahapan command prompt eke one by one enter kara kara

    rd /S /Q "%WinDir%\System32\GroupPolicyUsers"
    rd /S /Q "%WinDir%\System32\GroupPolicy"
    gpupdate /force

    eeta passe restart karala balapan
    ------ Post added on Feb 28, 2022 at 11:01 PM
     
    soori19

    Active member
  • Dec 28, 2016
    103
    84
    28
    Malware byte and boot time scan from avast free antivirus.

    Meken mama podi podi case goda dagena thiyenawa. control panal gihin balanne recently mukuth install wela thiyenawada kiyala.