මේක අරන් දියල්ලකො මට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    ehenam currnet ekath ekka weda karana eka bayaanakai ne

    wagaawak karahan
    elawalu paaththi 2k 3k daala patan ganna
    සිරා බං. මං ගාව තිබුණ අර 850 කහපාට මල්ටිමීටරයක්
    ohms වලට දාල ගැහුවනෙ බං මේන් ලයින් එකට වැඩ නැති වුණා. තව ඒකක්ම ආයෙ ගත්ත ඒකත් ඉවරයි..
    හොඳ මල්ටිමීටර්වල ප්‍රොටෙක්ෂන් තියෙනව නේද..
    මම ඉස්සෙල්ලම ගත්තෙ sunwa analog එකක් කිසි අවුලක් නැතුව සෑහෙන කාලයක් වැඩ ගත්ත.
    ඇනලොග් වැඩ කරන්න බැටරි ඕනෙත් නෑනෙ..
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    තමුන්ට යමක් කරගන්න බැහැ කියන සංකල්පය තමුන් විසින්ම හදාගත්තු දෙයක්. ඒ තුලින් තමුන්ව මාර්කට් කරගෙන සමාජයේ අනුකම්පාව ලබාගෙන වාසි ගන්න උත්සාහ කරනවා. පස්සේ මේ දේට හුරැ උනාම ඒක තමුන්ගේ පැවැත්ම කරගන්නවා. ලේසියි පහසුයි. සමාජයේ අනුකම්පාව හිමි වෙලා ආධාර උපකාර ලැබිය යුතු පිරිස් ඉන්නවා. ඒ තුලින් කෙරෙන්න ඕන මූලික මිනිස් අවශ්‍යතාවයන් සලස ගන්න උදව්වක්. කරනවනම් ඕන තරම් දේවල් තියනවා කරන්න. හැබැයි මහන්සි වෙන්න ඕන. ලොතරැයි ටිකක් අරන් වික්කත් දවසට 1500 - 2000 ක් හොයා ගන්න පුලුවන්. මං දන්න පොරක් ඉන්නවා වයසයි. අතකුයි කකුලකයි පන නැහැ. තනි අතින් ලොතරයි බෝඩ් එක උස්සන් කකුල ඇද ඇද ගිහින් ලොතරැයි විකුණනවා. ආදර්ශමත් මිනිස්සු. අනුනට අතපාන්න කැමති නැහැ. මූ මේ කැළණි හිගන්නෙක් වෙලා. තමුනගේ අසනීපයේ ෆ්‍රෙස්කිරිප්ෂන් එක පවා නියම විදිහට මේකේ දාගන්න පුලුවන් කමක් තියෙන එකාට සිහියයක් කටක් නෑ කියන එක පිළිගන්න පුලුවන්ද? මූ මේ අනුනට අතපාලා දැන් ඒක පුරැද්දට ගිහින් තියෙන්නේ..
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991

    @AnuradhaRa
    1 උබට කිසිම දේකට ඇටෙන්ශන් නැත්තං මොකටද මල්ටිමීටරයක්

    2 උබ මේක ගන්නෙ අර පොඩි උන් ආසාවට සර්කිට් කෑලි ගන්න අරමුණටද නැත්තං මොකක් හරි තමන්ට සල්ලි එන වැඩක් කරන්නද

    මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න උබේ අවශ්‍යතාවය හරියට කිව්වොත් මම හොද මල්ටිමීටරයක් අරං දෙනව හැබැයි ඒකෙන් උබට ප්‍රගතියක් වෙන්න ඕන නිකන් මලපෙරේතකමට ගන්නවනං නෝ චාන්ස්
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    සිරා බං. මං ගාව තිබුණ අර 850 කහපාට මල්ටිමීටරයක්
    ohms වලට දාල ගැහුවනෙ බං මේන් ලයින් එකට වැඩ නැති වුණා. තව ඒකක්ම ආයෙ ගත්ත ඒකත් ඉවරයි..
    හොඳ මල්ටිමීටර්වල ප්‍රොටෙක්ෂන් තියෙනව නේද..
    මම ඉස්සෙල්ලම ගත්තෙ sunwa analog එකක් කිසි අවුලක් නැතුව සෑහෙන කාලයක් වැඩ ගත්ත.
    ඇනලොග් වැඩ කරන්න බැටරි ඕනෙත් නෑනෙ..
    ඕනි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    සිරා බං. මං ගාව තිබුණ අර 850 කහපාට මල්ටිමීටරයක්
    ohms වලට දාල ගැහුවනෙ බං මේන් ලයින් එකට වැඩ නැති වුණා. තව ඒකක්ම ආයෙ ගත්ත ඒකත් ඉවරයි..
    හොඳ මල්ටිමීටර්වල ප්‍රොටෙක්ෂන් තියෙනව නේද..
    මම ඉස්සෙල්ලම ගත්තෙ sunwa analog එකක් කිසි අවුලක් නැතුව සෑහෙන කාලයක් වැඩ ගත්ත.
    ඇනලොග් වැඩ කරන්න බැටරි ඕනෙත් නෑනෙ..
    Gon pako, ohoms measure karana widiyata main ekata gahuwama komath gahala yanawa. Umba wage gon harakek.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,133
    113
    මටමයි කියල ඉස්සෙල්ලම කම්පියුටර් එකක් ගත්තෙ අවුරුදු 25දි
    ADSL ගත්තෙ 28දි
    උඹල වගේ පොඩි කාලෙ ඉඳල මම කම්පියුටර් අත ගාල නෑ
    පොන්න කතා කියන්න එපා යකො. මම මුලින්ම කම්පුටර් එකේ ඔන් කරන්න ඉගෙන ගත්තෙ රත්නපුර ටෙක් එකෙන්. මම ටෙක් එකට යද්දි කම්පුටර් එක ඔන් කරන විදිහ මුල් ටික ළමයි ඉගෙන ගෙන, කොහොම හරි ඕක වර්බලි අහනවා එක්සෑම් එකෙන් ඔන් කරන පිලිවෙල, මම ෆේල් එක. ඒ කියන්නෙ මම දන්නෙ නෑ. පස්සෙ මම ටෙක් එකෙන් NVQ level 4 කරලා.. ඩිග්‍රිය පටන් ගත්ත. මම කරන්නෙ IT. කැම්පස් එකේ මුල් අවුරුද්දෙම මට ලැපක් තිබ්බෙ නෑ. මුල් කාලෙ මම C , HTML , DB වගේ ඒවා කම්පයිල් කලේ ෆොන් එකේ ඔනල්යින් කම්පයිලර්ස් වලින්, එහෙම කරපු මට කැමප්ස් එකේ මුල් අවුරුද්දෙ සබ්ජෙක්ට 10ටම A+ (10 හරි 12ක් හරි). අඩුමගානෙ මම ගෙදරටවත් කරදර කලේ නෑ, මම පස්සෙ පොඩි ප්‍රොජෙක්ට් දෙක තුනක් ගොඩ දාගෙන කැම්පස් ඔෆර් එකට ලැප් එක ගත්තෙ. 64කට. මම ඒක ගන්නත් ත්‍රෙඩ් දාලා ඇති බලපන්. නිකන් හිඟන පාර්ට් දාලා තමන්ගෙ තැන නැති කරගන්නත් එපා. උබට උවමනාවක් නැතුව හැමදේම නිකන් ගන්න බලන්නෙ. මමත් මිලියනපතියෙක් නෙමෙ, තාම උනත් ලැපක් ගන්න ගියමා අඩුම එක ගන්න බලන්නෙ මෙකෙ ත්‍රෙඩ් දදා. ඒ මම දන්නවා සල්ලි වල අමාරුව. හැබැයි මෙහෙම හිඟන්නෙ නෑ. තනියම නැගිටපන්
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    කුඩ්ඩා කුඩු ගහන්න ඇබ්බැහි වෙලා ඉන්නේ. බේබද්දා බෝතලේට ඇබ්බැහි වෙලා. උන්ට කුඩ්ඩා බේබද්දා කියලා මොනතම් අපහාස කලත් කිසිම වගේ වගක් නෑ. කිසිම ලැජ්ජාවක් නෑ. ඒ දේම තව තවත් කරනවා. ඒ වගේම තමයි නිකන් දෙයක් බලාපොරොත්තු වෙන එකත්. කොච්චර කිවුවත් ඒ වසල වැඩෙන් මිදෙන්නේ නෑ. ඒක පුරැද්ද කරන්. අපි මහන්සියෙන් අරගන්න දේ ඌ අඩලා දොඩලා ලේසියෙන් ගන්නවා.
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    මචං උඹල මෙයාට බැනලනෙ ගොඩක් නරක විදිහට සමහරු..එච්චර සැරට කියන්න ඕන නැ නෙ.මූට මොකක්හරි අවුලක් ඇතිනෙ.උඹල හරිනම් උට ඒ අවුල හදාගන්නයි උදව් කරන්න ඕන.සතෙක්ට වගෙ බනින්න එපා.මානසික ව ප්‍රශ්න තියෙන එවුන්ට ඒවා දැනෙනවා වැඩි මොකක් හරි වැරිදි පාරක යනවනම් එකෙන් ගොඩ යන්න උදව් කරපල්ල
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    පොන්න කතා කියන්න එපා යකො. මම මුලින්ම කම්පුටර් එකේ ඔන් කරන්න ඉගෙන ගත්තෙ රත්නපුර ටෙක් එකෙන්. මම ටෙක් එකට යද්දි කම්පුටර් එක ඔන් කරන විදිහ මුල් ටික ළමයි ඉගෙන ගෙන, කොහොම හරි ඕක වර්බලි අහනවා එක්සෑම් එකෙන් ඔන් කරන පිලිවෙල, මම ෆේල් එක. ඒ කියන්නෙ මම දන්නෙ නෑ. පස්සෙ මම ටෙක් එකෙන් NVQ level 4 කරලා.. ඩිග්‍රිය පටන් ගත්ත. මම කරන්නෙ IT. කැම්පස් එකේ මුල් අවුරුද්දෙම මට ලැපක් තිබ්බෙ නෑ. මුල් කාලෙ මම C , HTML , DB වගේ ඒවා කම්පයිල් කලේ ෆොන් එකේ ඔනල්යින් කම්පයිලර්ස් වලින්, එහෙම කරපු මට කැමප්ස් එකේ මුල් අවුරුද්දෙ සබ්ජෙක්ට 10ටම A+ (10 හරි 12ක් හරි). අඩුමගානෙ මම ගෙදරටවත් කරදර කලේ නෑ, මම පස්සෙ පොඩි ප්‍රොජෙක්ට් දෙක තුනක් ගොඩ දාගෙන කැම්පස් ඔෆර් එකට ලැප් එක ගත්තෙ. 64කට. මම ඒක ගන්නත් ත්‍රෙඩ් දාලා ඇති බලපන්. නිකන් හිඟන පාර්ට් දාලා තමන්ගෙ තැන නැති කරගන්නත් එපා. උබට උවමනාවක් නැතුව හැමදේම නිකන් ගන්න බලන්නෙ. මමත් මිලියනපතියෙක් නෙමෙ, තාම උනත් ලැපක් ගන්න ගියමා අඩුම එක ගන්න බලන්නෙ මෙකෙ ත්‍රෙඩ් දදා. ඒ මම දන්නවා සල්ලි වල අමාරුව. හැබැයි මෙහෙම හිඟන්නෙ නෑ. තනියම නැගිටපන්
    aparade ban owaa type karana kaale. moo anik ewun kiana widiyata hedenne ne. nethi beriyaawama thamaa.. kauda danne moo kattiyawa andanawada kiala. mamath mul kaale hoda upades dunna. therumak ne
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,133
    113
    aparade ban owaa type karana kaale. moo anik ewun kiana widiyata hedenne ne. nethi beriyaawama thamaa.. kauda danne moo kattiyawa andanawada kiala. mamath mul kaale hoda upades dunna. therumak ne

    මම කියන්නෙ නෑ මචන්, මම මුගෙ ත්‍රෙඩ් බලන්නෙත් නෑ පේජ් වයිස් ගිහින්, මම මේ අනිත් උන්ටත් එක්ක කිව්වෙ, මූ ඇත්තටම මානසිව තමන්වම ඩව්න්ග්‍රේඩ් කරන් ඉන්නවන්ම් මූට එතනින් ගොඩ එන්න කියනවා මිසක් මෙහෙම කරන්න ගියොත් හෙන ආතල්.