ehenam currnet ekath ekka weda karana eka bayaanakai neත්‍රී විල් එකක්වත් පාරෙ එලවගන්න බෑ.
wagaawak karahan
elawalu paaththi 2k 3k daala patan ganna
ehenam currnet ekath ekka weda karana eka bayaanakai neත්‍රී විල් එකක්වත් පාරෙ එලවගන්න බෑ.
Mahathmaya ithin apita hina wena eka thamai karanneබොන්ඩ කීයක් හරි දීපන් මටත්.
සිරා බං. මං ගාව තිබුණ අර 850 කහපාට මල්ටිමීටරයක්ehenam currnet ekath ekka weda karana eka bayaanakai ne
wagaawak karahan
elawalu paaththi 2k 3k daala patan ganna
@AnuradhaRaතමුන්ට යමක් කරගන්න බැහැ කියන සංකල්පය තමුන් විසින්ම හදාගත්තු දෙයක්. ඒ තුලින් තමුන්ව මාර්කට් කරගෙන සමාජයේ අනුකම්පාව ලබාගෙන වාසි ගන්න උත්සාහ කරනවා. පස්සේ මේ දේට හුරැ උනාම ඒක තමුන්ගේ පැවැත්ම කරගන්නවා. ලේසියි පහසුයි. සමාජයේ අනුකම්පාව හිමි වෙලා ආධාර උපකාර ලැබිය යුතු පිරිස් ඉන්නවා. ඒ තුලින් කෙරෙන්න ඕන මූලික මිනිස් අවශ්‍යතාවයන් සලස ගන්න උදව්වක්. කරනවනම් ඕන තරම් දේවල් තියනවා කරන්න. හැබැයි මහන්සි වෙන්න ඕන. ලොතරැයි ටිකක් අරන් වික්කත් දවසට 1500 - 2000 ක් හොයා ගන්න පුලුවන්. මං දන්න පොරක් ඉන්නවා වයසයි. අතකුයි කකුලකයි පන නැහැ. තනි අතින් ලොතරයි බෝඩ් එක උස්සන් කකුල ඇද ඇද ගිහින් ලොතරැයි විකුණනවා. ආදර්ශමත් මිනිස්සු. අනුනට අතපාන්න කැමති නැහැ. මූ මේ කැළණි හිගන්නෙක් වෙලා. තමුනගේ අසනීපයේ ෆ්‍රෙස්කිරිප්ෂන් එක පවා නියම විදිහට මේකේ දාගන්න පුලුවන් කමක් තියෙන එකාට සිහියයක් කටක් නෑ කියන එක පිළිගන්න පුලුවන්ද? මූ මේ අනුනට අතපාලා දැන් ඒක පුරැද්දට ගිහින් තියෙන්නේ..
ඕනිසිරා බං. මං ගාව තිබුණ අර 850 කහපාට මල්ටිමීටරයක්
ohms වලට දාල ගැහුවනෙ බං මේන් ලයින් එකට වැඩ නැති වුණා. තව ඒකක්ම ආයෙ ගත්ත ඒකත් ඉවරයි..
හොඳ මල්ටිමීටර්වල ප්‍රොටෙක්ෂන් තියෙනව නේද..
මම ඉස්සෙල්ලම ගත්තෙ sunwa analog එකක් කිසි අවුලක් නැතුව සෑහෙන කාලයක් වැඩ ගත්ත.
ඇනලොග් වැඩ කරන්න බැටරි ඕනෙත් නෑනෙ..
Gon pako, ohoms measure karana widiyata main ekata gahuwama komath gahala yanawa. Umba wage gon harakek.සිරා බං. මං ගාව තිබුණ අර 850 කහපාට මල්ටිමීටරයක්
ohms වලට දාල ගැහුවනෙ බං මේන් ලයින් එකට වැඩ නැති වුණා. තව ඒකක්ම ආයෙ ගත්ත ඒකත් ඉවරයි..
හොඳ මල්ටිමීටර්වල ප්‍රොටෙක්ෂන් තියෙනව නේද..
මම ඉස්සෙල්ලම ගත්තෙ sunwa analog එකක් කිසි අවුලක් නැතුව සෑහෙන කාලයක් වැඩ ගත්ත.
ඇනලොග් වැඩ කරන්න බැටරි ඕනෙත් නෑනෙ..
පොන්න කතා කියන්න එපා යකො. මම මුලින්ම කම්පුටර් එකේ ඔන් කරන්න ඉගෙන ගත්තෙ රත්නපුර ටෙක් එකෙන්. මම ටෙක් එකට යද්දි කම්පුටර් එක ඔන් කරන විදිහ මුල් ටික ළමයි ඉගෙන ගෙන, කොහොම හරි ඕක වර්බලි අහනවා එක්සෑම් එකෙන් ඔන් කරන පිලිවෙල, මම ෆේල් එක. ඒ කියන්නෙ මම දන්නෙ නෑ. පස්සෙ මම ටෙක් එකෙන් NVQ level 4 කරලා.. ඩිග්‍රිය පටන් ගත්ත. මම කරන්නෙ IT. කැම්පස් එකේ මුල් අවුරුද්දෙම මට ලැපක් තිබ්බෙ නෑ. මුල් කාලෙ මම C , HTML , DB වගේ ඒවා කම්පයිල් කලේ ෆොන් එකේ ඔනල්යින් කම්පයිලර්ස් වලින්, එහෙම කරපු මට කැමප්ස් එකේ මුල් අවුරුද්දෙ සබ්ජෙක්ට 10ටම A+ (10 හරි 12ක් හරි). අඩුමගානෙ මම ගෙදරටවත් කරදර කලේ නෑ, මම පස්සෙ පොඩි ප්‍රොජෙක්ට් දෙක තුනක් ගොඩ දාගෙන කැම්පස් ඔෆර් එකට ලැප් එක ගත්තෙ. 64කට. මම ඒක ගන්නත් ත්‍රෙඩ් දාලා ඇති බලපන්. නිකන් හිඟන පාර්ට් දාලා තමන්ගෙ තැන නැති කරගන්නත් එපා. උබට උවමනාවක් නැතුව හැමදේම නිකන් ගන්න බලන්නෙ. මමත් මිලියනපතියෙක් නෙමෙ, තාම උනත් ලැපක් ගන්න ගියමා අඩුම එක ගන්න බලන්නෙ මෙකෙ ත්‍රෙඩ් දදා. ඒ මම දන්නවා සල්ලි වල අමාරුව. හැබැයි මෙහෙම හිඟන්නෙ නෑ. තනියම නැගිටපන්මටමයි කියල ඉස්සෙල්ලම කම්පියුටර් එකක් ගත්තෙ අවුරුදු 25දි
ADSL ගත්තෙ 28දි
උඹල වගේ පොඩි කාලෙ ඉඳල මම කම්පියුටර් අත ගාල නෑ
aparade ban owaa type karana kaale. moo anik ewun kiana widiyata hedenne ne. nethi beriyaawama thamaa.. kauda danne moo kattiyawa andanawada kiala. mamath mul kaale hoda upades dunna. therumak neපොන්න කතා කියන්න එපා යකො. මම මුලින්ම කම්පුටර් එකේ ඔන් කරන්න ඉගෙන ගත්තෙ රත්නපුර ටෙක් එකෙන්. මම ටෙක් එකට යද්දි කම්පුටර් එක ඔන් කරන විදිහ මුල් ටික ළමයි ඉගෙන ගෙන, කොහොම හරි ඕක වර්බලි අහනවා එක්සෑම් එකෙන් ඔන් කරන පිලිවෙල, මම ෆේල් එක. ඒ කියන්නෙ මම දන්නෙ නෑ. පස්සෙ මම ටෙක් එකෙන් NVQ level 4 කරලා.. ඩිග්‍රිය පටන් ගත්ත. මම කරන්නෙ IT. කැම්පස් එකේ මුල් අවුරුද්දෙම මට ලැපක් තිබ්බෙ නෑ. මුල් කාලෙ මම C , HTML , DB වගේ ඒවා කම්පයිල් කලේ ෆොන් එකේ ඔනල්යින් කම්පයිලර්ස් වලින්, එහෙම කරපු මට කැමප්ස් එකේ මුල් අවුරුද්දෙ සබ්ජෙක්ට 10ටම A+ (10 හරි 12ක් හරි). අඩුමගානෙ මම ගෙදරටවත් කරදර කලේ නෑ, මම පස්සෙ පොඩි ප්‍රොජෙක්ට් දෙක තුනක් ගොඩ දාගෙන කැම්පස් ඔෆර් එකට ලැප් එක ගත්තෙ. 64කට. මම ඒක ගන්නත් ත්‍රෙඩ් දාලා ඇති බලපන්. නිකන් හිඟන පාර්ට් දාලා තමන්ගෙ තැන නැති කරගන්නත් එපා. උබට උවමනාවක් නැතුව හැමදේම නිකන් ගන්න බලන්නෙ. මමත් මිලියනපතියෙක් නෙමෙ, තාම උනත් ලැපක් ගන්න ගියමා අඩුම එක ගන්න බලන්නෙ මෙකෙ ත්‍රෙඩ් දදා. ඒ මම දන්නවා සල්ලි වල අමාරුව. හැබැයි මෙහෙම හිඟන්නෙ නෑ. තනියම නැගිටපන්
aparade ban owaa type karana kaale. moo anik ewun kiana widiyata hedenne ne. nethi beriyaawama thamaa.. kauda danne moo kattiyawa andanawada kiala. mamath mul kaale hoda upades dunna. therumak ne