මේක අහලා නිදාගන්න

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මෙවා අහලා නිදා ගන්න උබලට track ද? positive දෙයක් ahapan
    හැමෝම උඹ වගේ කියලා හිතන්න උඹට track ද?
    දෙයක් negative උනත් neutral උනත් ඒක රස විඳින්න පුළුවන් negativity ඔළුවට නොගෙන.
    විරහ සින්දු අහන්නේ boot කාපු උන් විතරක් නෙවෙයි. ඒ වගේ තමයි.
    අනික මේක උඹට positive නොවුණට අනික් අයට පොසිටිවේ වෙන්න පුළුවන්. සින්දුවක් රස විඳින එක ගොඩක් අයට positive දෙයක්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    Akasa kusum❤
    ෆිල්ම් එක හොයා ගන්න නැද්ද බන්? මම මේක බැලුවේ එකකින්.මේක බලන්න ආසයි. ඒත් කිසිම වෙබ්සයිට් එකක මේ ෆිල්ම් එක නෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හැමෝම උඹ වගේ කියලා හිතන්න උඹට track ද?
    Track උං තමයි ඕවා අහලා Track පිට නිදා ගන්නෙ. Positive දෙයක් අහලා නිදා ගෙන නැත්තන් එහෙම නිදාගෙන balapan ජීවිතේ වෙනස් වෙන්කොට ආස හිතෙයි. අනික් උන්ට කොච්චර track ද කියල තේරෙන කොට තේරෙයි වෙනස.

    දෙයක් negative උනත් neutral උනත් ඒක රස විඳින්න පුළුවන් negativity ඔළුවට නොගෙන.
    විරහ සින්දු අහන්නේ boot කාපු උන් විතරක් නෙවෙයි. ඒ වගේ තමයි.
    Maybe. But it's about time.

    අනික මේක උඹට positive නොවුණට අනික් අයට පොසිටිවේ වෙන්න පුළුවන්. සින්දුවක් රස විඳින එක ගොඩක් අයට positive දෙයක්.
    නිදා ගන්නකොට lyrics තියන music අහලා නිදා ගන්නකොට ඒවායේ දේවල් ඔලුවට යනවා.
    උඹ නෙගටිව් දෙයක් නෙගටිව් විදිහට නොගෙන ඇහුවා ට සාමාන්‍ය time වලදී, නිදා ගන්න කිට්ටුව අහපුවහම brain waves 4hz -13 hz (alpha) - 7hz -4hz (theta) ලෙවෙල් වලට යනකොට critical factor එක bypass වෙනව. critical factor එකේදී තමයි උඹ ඔය කියන ability එක තියෙන්නේ, already exsisting පාස්ට්, හිස්ටරි, එක්ස්පිරියන්ස් base කරලා හරි වැරැද්ද වෙන් කරලා කරුණු අදාල නියුරෝන් වලට මැප් කරගන්න හැකියාව pass උනහම වෙනම ලෙවල් එකකට එතැනදී mind එක වයර් වෙනව.
    මන් ජීවිතේට ඔය වගේ දේවල් කරන්නේ නැහැ මන් මේ සබ්ජෙක්ට් එක ගැන deep ඉගෙනගෙන තියන නිසා දන්නවා damage එකේ තරම.

    Try this while sleeping.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Track උං තමයි ඕවා අහලා Track පිට නිදා ගන්නෙ. Positive දෙයක් අහලා නිදා ගෙන නැත්තන් එහෙම නිදාගෙන balapan ජීවිතේ වෙනස් වෙන්කොට ආස හිතෙයි. අනික් උන්ට කොච්චර track ද කියල තේරෙන කොට තේරෙයි වෙනස.

    Maybe. But it's about time.

    නිදා ගන්නකොට lyrics තියන music අහලා නිදා ගන්නකොට ඒවායේ දේවල් ඔලුවට යනවා.
    උඹ නෙගටිව් දෙයක් නෙගටිව් විදිහට නොගෙන ඇහුවා ට සාමාන්‍ය time වලදී, නිදා ගන්න කිට්ටුව අහපුවහම brain waves 4hz -13 hz (alpha) - 7hz -4hz (theta) ලෙවෙල් වලට යනකොට critical factor එක bypass වෙනව. critical factor එකේදී තමයි උඹ ඔය කියන ability එක තියෙන්නේ, already exsisting පාස්ට්, හිස්ටරි, එක්ස්පිරියන්ස් base කරලා හරි වැරැද්ද වෙන් කරලා කරුණු අදාල නියුරෝන් වලට මැප් කරගන්න හැකියාව pass උනහම වෙනම ලෙවල් එකකට එතැනදී mind එක වයර් වෙනව.
    මන් ජීවිතේට ඔය වගේ දේවල් කරන්නේ නැහැ මන් මේ සබ්ජෙක්ට් එක ගැන deep ඉගෙනගෙන තියන නිසා දන්නවා damage එකේ තරම.

    Try this while sleeping.

    ඔයාට negative වෙන හැම දේම අනිත් අයටත් negative වෙන්න ඕන කියලා හිතන ඒකයි මෙතන වැරැද්ද.

    ඔයා මෙතන කියලා තියෙන දේවල් නම් මම දන්නේ නෑ. පුලුවන්නම් මොකක් හරි source එකක් දාන්න.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Track උං තමයි ඕවා අහලා Track පිට නිදා ගන්නෙ. Positive දෙයක් අහලා නිදා ගෙන නැත්තන් එහෙම නිදාගෙන balapan ජීවිතේ වෙනස් වෙන්කොට ආස හිතෙයි. අනික් උන්ට කොච්චර track ද කියල තේරෙන කොට තේරෙයි වෙනස.

    Maybe. But it's about time.

    නිදා ගන්නකොට lyrics තියන music අහලා නිදා ගන්නකොට ඒවායේ දේවල් ඔලුවට යනවා.
    උඹ නෙගටිව් දෙයක් නෙගටිව් විදිහට නොගෙන ඇහුවා ට සාමාන්‍ය time වලදී, නිදා ගන්න කිට්ටුව අහපුවහම brain waves 4hz -13 hz (alpha) - 7hz -4hz (theta) ලෙවෙල් වලට යනකොට critical factor එක bypass වෙනව. critical factor එකේදී තමයි උඹ ඔය කියන ability එක තියෙන්නේ, already exsisting පාස්ට්, හිස්ටරි, එක්ස්පිරියන්ස් base කරලා හරි වැරැද්ද වෙන් කරලා කරුණු අදාල නියුරෝන් වලට මැප් කරගන්න හැකියාව pass උනහම වෙනම ලෙවල් එකකට එතැනදී mind එක වයර් වෙනව.
    මන් ජීවිතේට ඔය වගේ දේවල් කරන්නේ නැහැ මන් මේ සබ්ජෙක්ට් එක ගැන deep ඉගෙනගෙන තියන නිසා දන්නවා damage එකේ තරම.

    Try this while sleeping.

    අපෝ මේ හුත්තවල් අහලා කොහොමද බං නිදා ගන්නෙ, නිකන් අහන් ඉන්නත් බැරි කොට. මම හිතුවෙ calm music එකක් කියලා. බලද්දි මොන්ගල් ඩයල් එකක් එක දිගට කියවනවා. :lol:

    මේවා නම් OK.

    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපෝ මේ හුත්තවල් අහලා කොහොමද බං නිදා ගන්නෙ, නිකන් අහන් ඉන්නත් බැරි කොට. මම හිතුවෙ calm music එකක් කියලා. බලද්දි මොන්ගල් ඩයල් එකක් එක දිගට කියවනවා. :lol:

    මේවා නම් OK.

    ඕවා උනත් අවුලක් නැහැ.

    Rain sound වගේ ඒවා තමයි මට ගොඩක් set වෙන්නේ.
    නින්ද මගේ pata ගාලා කඩන්න ලේසියි. ආයේ නින්ද යන්නේ නැහැ kaduwoth මාර අවුල් එතකොට.
     
    • Love
    Reactions: Kolama