මේක අහුවද?

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තියෙන එක කෙටියෙන් කියන්න බැරිද?
    වීඩියෝව දිග වැඩි
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    තියෙන එක කෙටියෙන් කියන්න බැරිද?
    වීඩියෝව දිග වැඩි

    හාමුදුරුවො කියන්නේ රාග ද්වේශ මෝහ නැතිකිරීමෙන් රහත්වෙන්න බෑ එක පිලිගන්නෑ කියලා රාගය එහෙම නැති කරන්න බෑලු රාගය විරාගය කරන්න විතරලු පුලුවන්
    පුනර්උප්පත්තිය බදුදහමේ දේශනාකරන්නෑ ලු බුද්ධධර්ශනය මේජීවිතයේ සැපය කරා ගෙන යන දහමක් ලූ
    හාමුදුරුවො ත්‍රිපිටකයේ තියන සැම දෙයක්ම විස්වාස කරන්නෑ ලු විස්වාස කිරීමට අපහසු දේවල් තියනවලු
    සංසාරය / සසර කියනෙ නොනවත්වා දුවන සිත කියලයි කියන්නේ අපි අර අහල තියෙන්නේ මැරි මරි ඉපදි ඉපදි යන එකක් නෙමේ ලූ
    හමුදුරුවෝ දේව භුත ප්‍රේත කොට්ටාස විස්වාස කරන්නෑ ඒව මිනිසුන් තුලම තියන සිත අනුව වෙනස්වෙන මිනිස්සු වර්ග කරපු විදිහක්... සිත අනුව ඔහු දේව, ප්‍රේත,... විදිහට වර්ග කෙරෙනව ලු
     
    hoda kathawak wage. himita ahnna one
     
    • Like
    Reactions: Aruna119

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    me wage dewal walata nam ape hamuduruwo ekatu wela mokak hari karanna one
    ekko nitiyak hari ekko darma sangayanawak hari mokak hari
    ape buddagama winasa wei mehema gihin

    මට නම් පේන්න බැරි පණ්ඩිතයෙක් තමයි ඔය මයි හබ් එකා. අලි ඔලුව. හිතන් ඔන්නේ පොර හෙණ scientist කියලා 😅😅
     
    • Haha
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මට නම් පේන්න බැරි පණ්ඩිතයෙක් තමයි ඔය මයි හබ් එකා. අලි ඔලුව. හිතන් ඔන්නේ පොර හෙණ scientist කියලා 😅😅

    උ කිරියෙ හිටියා කිලින්..
    දැනුත් ඇති පේක් එකකින්... :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Ow itin marenawa kiyala deyak nane.api 7 days walin complete marila aluth ekenek enawa.daily body eke cells marila new ewa renew wenawa.eka para marila wage pena ekata tamai marila kiyala baya wenne.attatama beluwoth daily marenawa.sithath eka sithak newe.continues change
     
    • Like
    Reactions: Aruna119

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,527
    10,091
    113
    මට පේන්නෙ මේ කොල්ලට දැන් තමා හරි කෙනෙක් හම්බුනේ ! මෙච්චර කල් පොඩි උන්ට ටෝක් දිදී හිටය!
     
    • Like
    Reactions: Aruna119