මේක ආතල් - නින්ද නොයන හැන්දෑවේ ❤️❤️💕💕😍😍

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    මුගේ දේශපාලනයට කැමති නෑ
    හැබැයි මුගේ ඔය මියුසික් බීට් එක තාම ඇගේ තියනවා. බලපං අර ගෑනු නොදන්නේ සිංදුව. එකේ වයිබ් එකක් තියනවා. රසිකයෙක් විදිහට මුගේ සිංදුවක් මම සතියකට දෙතුන් පාරක් වත් අහනවා.
     
    • Like
    Reactions: dilann and B.Chat

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,917
    113
    ඉරාජ් කියන්නෙ අන්තිම සවුත්තු එකෙක් උනාට බං උගෙ music කෙලින්ම next level!
    පුද්ගලයෙක් විදිහට පේන්න බැරි එකෙක් උනාට Music Production අතින් 👌
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    මමත් ඉරාජ්ගේ දේශපාලනේට කැමති නෑ. හැබැයි සමහර සින්දු හදපුවා නම් මරු. ඉස්සර ඉස්කෝලේ ඇරිලා ඇවිත් mp3 අහනවා album වල සින්දු එකක් නෑර අහන්න පුළුවන් ඒ දවස්වල
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ගොඩක් උන්ගෙ ඉස්සර ආපු සින්දු සුපිරි බන්..ඕක BnS, iraj-ranidu, centigrade, V3 boys, රොමේෂ් ලක්ෂාන්, අර ආමි එකේ ඩයල් එක( නම මතක නෑ, සුදු එකා), තව ගොඩක් උන් ඉන්නව මතක් වෙන්නෙ නෑ... උන් ඔක්කොගෙම සින්දු සුපිරි... එකක් දෙකක් නෙවෙයි සමහර ඇල්බම් පිටින් සුපිරි.. අදටත් අහනව ඒව..😍😍
    මෑතකදි ආපු උන්ගෙන් ෆන්කි ඩර්ට් එකේ උන් ඇදගෙන යනව පේනව තාම..
     
    • Love
    Reactions: adithyag