මේක ආතල්! 😂😂😂 උබලට මොකෑ හිතෙන්නෙ? 🙄🙄🙄

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මූට ඡන්ද වේදිකාවක ළඟකදි කතා කරගන්න බැරි උන ඇරියස් එකක් තියෙනවද? එක්කෝ මූ target කරනවා ඇත්තේ 2048 න් පස්සේ. ඔය ළමයි ට එතකොට ඡන්දය තියෙනවනේ. දැන්ම ඔළුවට දැම්මාම 2048 වත් ඌට හම්බවෙයි කියලා හිතෙනවා ඇති මෝඩ පුංචි මොලේට. ලොකු උන් ඌව ගනන් ගන්නේ නැති නිසා යට level එකක් try කරලා බලන්න හිතෙන්න ඇති පව්. 😑
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    මූ වගේ ගොඩේ මරි මෝඩ නූගත් කොටළුවෙක් පක්ශ නායකයා කරගෙන පුකදෙන පොන්සියොන්ගේ තරම හිතාගනිල්ලකෝ 🥴 🤮

    හෙහ් හෙහ්..කොටළුවෙක් 😂 😂 ..මොකද බන් උඹට ඔච්චර ඌ එක්ක තියෙන අවුල..ඔය දෙන ආතල් ටික බලාගෙන ඉමු, බ්ලඩ් ප්‍රෙසර් වැඩිකරගන්නේ අහවල් එකකටද?🙏:ROFLMAO:
     
    • Haha
    Reactions: NRTG and Cypress

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ වීඩියෝ එක youtube දාපු පොර එක්කෝ ඉංගිරිසි දන්නේ නෑ නැත්නම් මං දන්නේ නෑ.(. ඔව් ඉතින් මම දන්නෑ තමයි) මේක දාපු කෙනාට නෙමෙයි කියන්නේ. මම හිතන්නේ අර direct flight කියන කතාව උපුටලා දක්වලා තියෙන්නේ නිකං ඇත්තටම ප්ලේන් එකක් ජනාධිපති මන්දිරයට බස්සන්න තිබුන වගේ කියලා. direct flight කියලා ඉංගිරිසියෙන් කියන්නේ කෙටිම මාර්ගයක් නැත්තං නිශ්චිත මාර්ගයක් කියන්න. මාව වැරදි නම් එය නිවැරදි කරන්න. මේක හිනා වෙන්නේ ඒකට ද කියන්න මම දන්නෙ නෑ. මම වීඩියෝ එක බැලුවෙ නෑ ගෙදර ගිහින් බලන්න ඕනේ.
    එක හැමෝටම තේරෙනවා යකො. මූ මේ ළමයි ඉස්සරහ කියන බුරු කතාවටයි මිනිස්සු හිනා වෙන්නේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    හෙහ් හෙහ්..කොටළුවෙක් 😂 😂 ..මොකද බන් උඹට ඔච්චර ඌ එක්ක තියෙන අවුල..ඔය දෙන ආතල් ටික බලාගෙන ඉමු, බ්ලඩ් ප්‍රෙසර් වැඩිකරගන්නේ අහවල් එකකටද?🙏:ROFLMAO:
    කොටළු පුතානෝ වගේ මරි මෝඩ තක්කඩි මහ පොරවල් කියලා හිතාගෙන රටවල් පාලනය කරන්න එනවා. ඔය වගේම පුම්බපු විරුවෙක් කියලා නරියෙක් ඇවිල්ලා ඇරලම ගියා. පිනට කන සහන දාතු බයියෝ පෝලිමේ ගිහින් උන්ට පුක දෙන්නේ. ඊට පස්සේ උන්ගේ පව් අපිටත් ගෙවන්න වෙනවා. මූ දෙන ගොන් ආතල් එකක් රට පාලනය කරන්න තටමන්නේ නැතුව පැත්තකට වෙලා යුටියුබ් චැනල් එකක් අටවන් දුන්නා නම් ඉවරයි නේ :ROFLMAO:. ලකේ පන්කාවේ ජනාදිපතිකම කියන්නේ ජානවලින් යන එකක් කියලා මුන් හිතන් ඉන්නේ. ඔය වගේ තව එක අඩුකුලේ ගොන් කැරියෙක් සාටකේ දාගෙන පුක දෙනවා පොඩි පොන්නයා පොඩි පොන්නයා කිය කිය 🤮.



    ඉතින් කතා කරන්න ඌට විතරක් වෙනම මයික් එකක් තියෙන්න බැරිද ? ආරාධිත අමුත්තට. 🧐
    ඌ ආරාධිත අමුත්තා නෙමෙයි, ඌ උස නම් සිකුරුටි මිටි නම් කම්කරු අමු හුත්තා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .
    ------ Post added on Oct 1, 2023 at 9:04 PM