(ඕක ඔච්චර කියවන්න තරම් දෙයක් නෙමෙයි තමා. ඒත් මට සිරාවටම මං ගැන ආඩම්බර බං. ඒක තමා මං තනියෙන්ම implement කරපු පලවෙනිම Full Stack Feature එක.
) මං නම් කියන්නේ තමන් වැඩිය දන්නැති දෙයක් උනත් කව්රුහරි තමන්ගෙන් කරලා දෙන්න පුළුවන් ද කියලා ඇහුවොත් ඒ හැම දේකටම "පුළුවන්" කියලා කියන්න ඕනේ. ඊට පස්සෙ ඒ Feature එක implement කරන්න පටන්ගද්දි අපි නොදන්න theory ටික ඒ වෙලාවෙම තනියෙම ඉගෙනගෙන ඒ වෙලාවෙම apply කරලා බලන්න ඕනේ. එහෙම කරන්නෙ නැතුව ඒ part එක මට කරන්න අමාරුයි කියලා ඒක වෙන එක්කෙනෙක්ට කරන්න දෙන්න කියලා කිය කිය හිටියොත් කවදාවත් අපිට ඒ part එක කරන හැටි ගැන ඉගෙනගන්න වෙන්නෙ නෑ.When the job posting is about a front end developer
I will never apply.

Full stack පුලුවන් උනත් back end ගිහින් ආතල් එකේ ඉන්නයි තියෙන්නේ lolඅනේමන්දා ජොබ් පෝස්ට් හදන උන්ට අමු කැවිලද කියලා..
ලඟදී ජොබ් පෝස්ට් එකක් දැක්කා..
FE Engineer - USD xxx
Backend Engineer - Same
Full stack Eng. - Same
යකූ FE, BE දෙකේම දෙන්නගෙම වැඩ කරන එකාටත් අරැන් දෙන්නට දෙන එකම ගාන..වැඩිපුර Area එකක් කවර් කරලා, වැඩි දේවල් ප්‍රමාණයක් ගැන කාලය කැප කරගෙන update එකේ ඉඳලා,
FE වැඩ ආවොත් ඒවත් අරගෙන, back end වැඩ ආවොත් ඒවත් අරගන්න එකාටත් දෙන්නේ එකම ගාන
මම ඕකට එදා කාලේ ඉඳලම විරුද්ධයි.. පිස්සුවක් තියෙද බන් එකම ගානට දෙගොල්ලගෙම වැඩ කරන්නFull stack පුලුවන් උනත් back end ගිහින් ආතල් එකේ ඉන්නයි තියෙන්නේ lol
FullStack උන්ට හරි නන් වැඩියෙන් ගෙවන්න ඕනි තමා.අනේමන්දා ජොබ් පෝස්ට් හදන උන්ට අමු කැවිලද කියලා..
ලඟදී ජොබ් පෝස්ට් එකක් දැක්කා..
FE Engineer - USD xxx
Backend Engineer - Same
Full stack Eng. - Same
යකූ FE, BE දෙකේම දෙන්නගෙම වැඩ කරන එකාටත් අරැන් දෙන්නට දෙන එකම ගාන..වැඩිපුර Area එකක් කවර් කරලා, වැඩි දේවල් ප්‍රමාණයක් ගැන කාලය කැප කරගෙන update එකේ ඉඳලා,
FE වැඩ ආවොත් ඒවත් අරගෙන, back end වැඩ ආවොත් ඒවත් අරගන්න එකාටත් දෙන්නේ එකම ගාන
මම ඕකට එදා කාලේ ඉඳලම විරුද්ධයි.. පිස්සුවක් තියෙද බන් එකම ගානට දෙගොල්ලගෙම වැඩ කරන්නFull stack පුලුවන් උනත් back end ගිහින් ආතල් එකේ ඉන්නයි තියෙන්නේ lol
මගෙ නන් කාලෙන් කාලෙට interesting එක මාරු වෙනව. BE කරන කාලෙට ඒවට, FE කරන කාලෙට ඒවට තමා වැඩි කැමැත්ත. FE ඉක්මනට ඕනි කෙනෙක්ට ඉක්මනට සෙට් වෙන්න පුලුවන් උනාට වැඩ වැඩී ටික දවසකින් ගොඩක් අය BE මාරු වෙනව.සාමාන්‍යයෙන් Frontend Developers ලා අඩුයිද? මේ ත්‍රෙඩ් එකේ වුනත් ගොඩක් අය කියලා තියෙන්නේ backend වලට තමයි වැඩිපුර කැමති කියලා.
Ui ux figma product design දන්න frontend backend දන්න,Aws deployment,cicd දන්න engineer කෙනෙක් දන්නවා...උගේ designation එක මොකක්ද...
ArchitectureUi ux figma product design දන්න frontend backend දන්න,Aws deployment,cicd දන්න engineer කෙනෙක් දන්නවා...උගේ designation එක මොකක්ද...
Ui ux figma product design දන්න frontend backend දන්න,Aws deployment,cicd දන්න engineer කෙනෙක් දන්නවා...උගේ designation එක මොකක්ද...