මේක ඇත්තටම මඩක් !

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    මේක ඇත්තටම මඩක් !

    65434306_739512996505742_1579929816054890496_n.jpg



    පොහොට්ටුවේ කළුතර දිස්ත්‍රීක් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයගේ නම එක්ක බුකියේ එහා මෙහා යන මේ චායාරූප කතන්දරේ ඔයාලත් දකින්න ඇති.
    රත්ත්‍රරං කියන්නේ කෝච්චියේ මාල කඩපු හොරෙක් කියලත් ඒකේ තියනවා දකින්න ඇති..
    ඇත්තටම මම කියන්නම ඕනී..
    මේක මඩක් රෝහිත අබේ ගුණවර්ධන මන්ත්‍රීවරයට ගහන..
    රෝහිතගේ ස්කාගාරයක් වටලලලු...
    මොන බොරුද?
    රෝහිත රටට ආදරේ මිනිහෙක්..ගෝටත් එක්ක රට හදන්න ඉන්න..රට වෙනුවෙන් කැපවුනු..
    මේවා එජාපේ හරි ජවීපේ හරි මන්ත්‍රී කෙනෙක්ගේ වෙන්න ඇති..
    මේ වගේ කසිප්පු පෙරලා මිනිස්සුන්ට පොවලා හරි සල්ලී හොයන්න බලන්නේ..උන්
    ඇත්තමයි කවුරු කොහොම කිවුවත් මේක මඩක්...


    Pohottuwe-Hora-Arakku-2019.06.24-1.jpg

    Pohottuwe-Hora-Arakku-2019.06.24-2.jpg


    Pohottuwe-Hora-Arakku-2019.06.24-3.jpg



    කෝ කළුතර කොල්ලෝ සෙට් වෙන්න බලන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    එතකොට ඔකේ අයිතිකාරයා පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලුවෙම නැද්ද? :lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    mama kalutara ai awlda?

    නායකතුමා වෙනුවෙන් හඩක් නගන්න ඕන නේද ?
    එතුමාගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් පෙනී සිටින්න
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    එතකොට ඔකේ අයිතිකාරයා පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලුවෙම නැද්ද? :lol:

    අර ප්ලාස්ටික් වතුර ටැංකි ගොඩක පින්තුර තිබ්බේ ඒවා වැස්ස කාලෙට වතුර එකතු කරලා වැස්ස නැති කාලෙට එතුමා වතුර නැති මිනිස්සුන්ට දෙන්න ගත්ත තාවත් උදාර උත්සහයක්ලු
     
    • Haha
    Reactions: Heshan Daminda

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    gunp un maara athal ganne ... anun ta agilla dikkaranna kalin thope un karana balu... pahara wada.. hora kan ..mara kan ... mini mara puwa(saharan). owa gana bala pallako
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රෝහිත අබේගුණවර්ධනටත් සම්බන්ධ පොහොට්ටු ආධාරකරුගේ හොර මත්පැන් තිප්පොළ දෙවන වරටත් වටලයි

    Damith-Dananjaya-2020.07.30-1.jpg



    පොහොට්ටු පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකුද වන දමිත් දනංජය නැමැත්තාට අයත් කළුතර දකුණ මහ හීනටියන්ගල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඔහු විසින් පවත්වාගෙන ගිය මහා පරිමාන නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කළ මෙහෙයුමකින් පසු වටලා තිබේ.

    මෙම ගොඩනැගිල්ල හිමි දමිත් දනංජය නැමැත්තා පොහොට්ටු පක්ෂයේ ඉහළ පෙළේ ක්‍රියාකාරිකයෙකු මෙන්ම එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂ කණ්ඩායමේ නායක රෝහිත අබේගුණවර්ධන මහතාගේ ළඟම ආධාර කරුවෙකි.

    මෙම වැටලීමෙන් සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙහි තිබී එතනෝල් ලීටර් 4000ක් අඩංගු බැරල් 16ක් සහ නිෂ්පාදනය කරන ලද මත්පැන් කාලේ බෝතල් 2000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම තවත් කාලේ බෝතල්වලට පිරවීමට නියමිත තිබූ මත්පැන් ලීටර් 2000කට ආසන්න ප්‍රමාණයක් සහ ඒවා ඇසිරීමට අවශ්‍ය කරන බෝතල් දහදාහක් පමණ පමණ අත්අඩංගුවට ගෙන ඇත.

    පරණ යකඩ එකතු කරන ස්ථානයක් ලෙස මෙම ස්ථානය ඉතාමත් සූක්ෂම ලෙස පවත්වාගෙන ගොස් තිබේ.

    මෙම නීති වීරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය කලකපටන් පවත්වාගෙන ගොස් ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට පසුගිය වසරේ ජුනි 24 දින පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සුරබදු දෙපාර්තමේනතුව ඒකාබද්ධව වටලා තිබිණි.

    ඉන් පසු අධිකරණයෙන් ඇප ලබා පැමිණ මොහු මෙම ස්ථානය පෙර තිබූ තත්වයෙන් නීවීකරණය කර තව දුරටත් මහාපරිමාණ ස්කාගාරයක් ලෙස පවත්වාගෙන ගොස් තිබිණි.

    එතනොල් යොදා මත්පැනි නිෂ්පාදනය සිදු කිරීම සිදු කර ඇති අතර පසුගියදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැමිණි මහජන රැස්වීම්වලට පැමිණෙන ජනතාවට මත්පැන් කාලේ බොතලය බැගින් බෙදා දී ඇති බවද වාර්තා වේ.

    පසුගිය වසරේ රෝහිත අබේගුණවර්ධන මහතාගේ සමීපතමයින්ට අයත් ස්කාගාර කිහිපයක් අත්අඩංගුවට ගත් අතර එහි අයිතිකරුවන් වන්නේ පුද්ගල ඝාතන සඳහා සැකකරුවෙකු වන කළුවාමෝදර සුදූ නොහොත් සුදත් කුමාර සිල්වා, බී. සමන් කුමාර සිල්වා සහ ජාත්‍යන්තර මුදල් ජාවාරම් සම්බන්ධව සිංගප්පූරුවේ වසර ගණනාවක් සිර අඩස්සියේ සිට පැමිණ පුද්ගලයෙකු වන ෆ්‍රෑන්ක් නොහොත් සුදේස් සිල්වා සහ පාලහමුණි දමිත දන්ජය යන සිවුදෙනාය.

    ඊට අමතරව මෙලෙස නිශ්පාදනය කරනු ලබන මත්පැන් වර්ග සැපසුම් කරුවන් ලෙස රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඥාති පුත්‍රයෙකුද වන අනූෂ නොහොත් සංකී නැමැත්තා සහ හිටපු බස්නාහිර පළාත සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව යන දෙදෙනා කරටයුතු කර ඇති බවද එකල වාර්තා විය.










    source

    https://lankatruth.com/si/රෝහිත-අබේගුණවර්ධනටත්-සම්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    ගෝටා කළුතර ආපු දවසෙම රෑ දුන්න ෂොට් එක. :lol:

    මේ තියෙන්නේ පලවෙනි පාර එක
     
    • Like
    Reactions: ryandok

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    gunp un maara athal ganne ... anun ta agilla dikkaranna kalin thope un karana balu... pahara wada.. hora kan ..mara kan ... mini mara puwa(saharan). owa gana bala pallako

    /QUOTE]

    thoge ammawa thiyagena padinnne Rohitha abegunawardana wenna athi