මේක ඇත්තටම මඩක් !
පොහොට්ටුවේ කළුතර දිස්ත්රීක් මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මන්ත්රීවරයගේ නම එක්ක බුකියේ එහා මෙහා යන මේ චායාරූප කතන්දරේ ඔයාලත් දකින්න ඇති.
රත්ත්රරං කියන්නේ කෝච්චියේ මාල කඩපු හොරෙක් කියලත් ඒකේ තියනවා දකින්න ඇති..
ඇත්තටම මම කියන්නම ඕනී..
මේක මඩක් රෝහිත අබේ ගුණවර්ධන මන්ත්රීවරයට ගහන..
රෝහිතගේ ස්කාගාරයක් වටලලලු...
මොන බොරුද?
රෝහිත රටට ආදරේ මිනිහෙක්..ගෝටත් එක්ක රට හදන්න ඉන්න..රට වෙනුවෙන් කැපවුනු..
මේවා එජාපේ හරි ජවීපේ හරි මන්ත්රී කෙනෙක්ගේ වෙන්න ඇති..
මේ වගේ කසිප්පු පෙරලා මිනිස්සුන්ට පොවලා හරි සල්ලී හොයන්න බලන්නේ..උන්
ඇත්තමයි කවුරු කොහොම කිවුවත් මේක මඩක්...
කෝ කළුතර කොල්ලෝ සෙට් වෙන්න බලන්න