ඒ දවස්වල මේ ෆෝරම් එකේ උන් රට පනින්න ඕනේ..මේක හිඟන කාලකන්නි රටක් කියලා දුන්න ටෝක්ස් මතක් වෙනවා..

ඒ දවස්වල ලංකාව බල්ලට දාලා කතාකරලා රටපැනපු උන් දැන් ආපහු ලංකාවට එන්න විදිහක් නැතුව දුක්වෙනවා හැබැයි උන් ආවත් මේ ව්‍යසනය ඉවරවුන දවසට ආයෙමත් ලංකාව බල්ලටදාලා කතා කරනවා

habai ithin mehema deyak thiyanawa…
oya ratawal ehema decisions aragena thiyenne resources madi welaa karaganna deyak nathi welaa thiyana nisa…
lankawe unath ehema situation ekak awoth oya wage decisions ganna wenawa..

එකෙන්ම දැන් කෝ ඒ තිරිසන් බල්ලො ඇති කොහෙ හරි මුඩුක්කුවක් අස්සට රිoගල habai ithin mehema deyak thiyanawa…
oya ratawal ehema decisions aragena thiyenne resources madi welaa karaganna deyak nathi welaa thiyana nisa…
lankawe unath ehema situation ekak awoth oya wage decisions ganna wenawa..
ඔව් ලංකාවෙත් කරගන්න බැරිමට්ටමක් ආවොත් එහෙම වේවි ඒත් දියුණුයි කියන ගොඩක් රටවල් මූලිකත්වය දුන්නේ ඉකොනොමි එකට මිසක් ජීවිතවලට නෙවෙයි මේ වගේ වෙලාවක දියුනු රටවල් මිනිස්සුන්ගේ සුභසාධනය ආරක්ශාව වෙනුවෙන් , දුප්පත් මිනිස්සුන්ට පනකෙන්ද ගැටගහන නොමැරී ඉන්න ඕනකරන සපෝර්ට් එකවත් දෙනවා කියලනම් පේන්න නෑ
lankawa tikak socialist pattata barai ne ekai…ඇමරිකාවෙ හෙල්ත් කාඩ් නැති උන්ව එලියට දැම්මෙ රෝගින් උපරිම උනාට පස්සෙද???? ලොල් විහිලු සපයන්ඩ එපා..ඕස්ටේලියාවෙන් ඉන්න පිට රට උන්ට අකුලගෙන පලයල්ල කියල තියෙන්නෙ රෝගින් උපරිම නිසාද?????
Unge management eka yanne kohomada kiyala mama hariyata danne naha. Habai kohomath unge culture eka pawa apita wada ehenpitima wenas.. unge priotiries wenas…
වෙනස් තමයි නැත්තන් උන්ගෙම උන්ට ගහල ස්පිරිතාලෙන් එලියට දයිද..???? දැන්වත් තේරුම් ගනිල්ල මනුස්සකම තියෙන්නෙ කොහෙද කියල..
SL has very few COVID 19 patients thanks to warm climates. If we had tsunami of corona patients we could have seen nudity of our medical sector. so I feel frog in well situation in above commment.