මේක ඇත්තද? ඉතාලිය ස්පා්ඤ්ඤය, ඇමරිකාව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    api මනුස්ස un aමනුස්ස kiyala kiyanna ba bn me wage eka example ekakin..

    එහෙනම් මොන වගේ එකකින්ද බලා ගන්ඩ පුලුවන් කියපන් බලන්ඩ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඒ දවස්වල ලංකාව බල්ලට දාලා කතාකරලා රටපැනපු උන් දැන් ආපහු ලංකාවට එන්න විදිහක් නැතුව දුක්වෙනවා හැබැයි උන් ආවත් මේ ව්‍යසනය ඉවරවුන දවසට ආයෙමත් ලංකාව බල්ලටදාලා කතා කරනවා

    :yes::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඇමරිකාවෙ හෙල්ත් කාඩ් නැති උන්ව එලියට දැම්මෙ රෝගින් උපරිම උනාට පස්සෙද???? ලොල් විහිලු සපයන්ඩ එපා..ඕස්ටේලියාවෙන් ඉන්න පිට රට උන්ට අකුලගෙන පලයල්ල කියල තියෙන්නෙ රෝගින් උපරිම නිසාද?????

    ලංකාවේ නවාතැන් පලවල් වලිං සුද්දො එලියට දැම්මෙ මනුස්ස කම නිසාද?
    සුද්දෙක්ට ගුවන්තොටට යන්ඩ ටුක් ටුක් එකක්වත් නතර නොකලෙ මනුස්ස කම නිසාද?
    අපි හරි වෙනස් ජාතියක් නේද බං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ නවාතැන් පලවල් වලිං සුද්දො එලියට දැම්මෙ මනුස්ස කම නිසාද?
    සුද්දෙක්ට ගුවන්තොටට යන්ඩ ටුක් ටුක් එකක්වත් නතර නොකලෙ මනුස්ස කම නිසාද?
    අපි හරි වෙනස් ජාතියක් නේද බං.

    එලියට දාපු සුද්දන්ව හෝටල් බලෙන් ඇරල ඇතුලට දාල, කන්ඩ බොන්ඩ දිල ආණ්ඩුවෙ වියදමින් එයාපෝට් එකට ගිහින් දැම්මෙ මනුස්සකම හින්ද..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එලියට දාපු සුද්දන්ව හෝටල් බලෙන් ඇරල ඇතුලට දාල, කන්ඩ බොන්ඩ දිල ආණ්ඩුවෙ වියදමින් එයාපෝට් එකට ගිහින් දැම්මෙ මනුස්සකම හින්ද..

    ලෝකෙම දැක්කට පස්සෙ ටුවරිසම් අල වෙන බව දැකලා ආන්ඩුව එහෙම කලේ මනුස්සකමට ද :baffled: wow man :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ දවස්වල ලංකාව බල්ලට දාලා කතාකරලා රටපැනපු උන් දැන් ආපහු ලංකාවට එන්න විදිහක් නැතුව දුක්වෙනවා හැබැයි උන් ආවත් මේ ව්‍යසනය ඉවරවුන දවසට ආයෙමත් ලංකාව බල්ලටදාලා කතා කරනවා

    :yes: