මේක-ඇත්තද බං

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකා මහ ලොන්තපොල් හු#න්නෙක් බං.. වැදි බණ තියෙන්නෙ උගේ..
    ඕවා හොඳයි කිතිකවාගෙන හිනාවෙන්න නම්..
    ඌ ඔය සිංදු වලට අනං මනං කියනවා නේද..
    ඉතිං ඌ ඒවා අහපු නිසානේ සිංදුවෙ කෑලිත් දන්නෙ..
     

    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    ඕකා මහ ලොන්තපොල් හු#න්නෙක් බං.. වැදි බණ තියෙන්නෙ උගේ..
    ඕවා හොඳයි කිතිකවාගෙන හිනාවෙන්න නම්..
    ඌ ඔය සිංදු වලට අනං මනං කියනවා නේද..
    ඉතිං ඌ ඒවා අහපු නිසානේ සිංදුවෙ කෑලිත් දන්නෙ..

    උඔගේ දැනිමේ තරම තමයි ඉතින් ඔය.:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඔගේ දැනිමේ තරම තමයි ඉතින් ඔය.:sorry:
    :rofl::rofl::rofl:
    ඕවා ඉතිං නවකතා වලටයි, ටෙලි නාට්‍ය වලටයි හොඳයි බං..
    අනිත් උන් ගැන මං දන්නෙ නෑ..
    මොකද එක එකා හිතන විදිය වෙනස්නේ..
    හැමෝම හිතන විදියට මං හිතන්න ඕනෙත් නෑ..
    මට පොරගෙ කතා දිරවන්නෙ නෑ..
    මගේ අදහසයි මං දැම්මෙ..
    ;)


     

    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    :rofl::rofl::rofl:
    ඕවා ඉතිං නවකතා වලටයි, ටෙලි නාට්‍ය වලටයි හොඳයි බං..
    අනිත් උන් ගැන මං දන්නෙ නෑ..
    මොකද එක එකා හිතන විදිය වෙනස්නේ..
    හැමෝම හිතන විදියට මං හිතන්න ඕනෙත් නෑ..
    මට පොරගෙ කතා දිරවන්නෙ නෑ..
    මගේ අදහසයි මං දැම්මෙ..
    ;)



    ප්‍රොෆෙසර් ගැන දන්න කවුරුත් ඔහොම කියන්නෙ නැ,එකයි මම එහෙම කිව්වෙ,එළ එළ එක උඔගේ අදහස නේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ප්‍රොෆෙසර් ගැන දන්න කවුරුත් ඔහොම කියන්නෙ නැ,එකයි මම එහෙම කිව්වෙ,එළ එළ එක උඔගේ අදහස නේ.
    මගේ රෙප් කැපුවෙ උඹද..?
    කාටද මන්දා රිදිලා..