ඕකා මහ ලොන්තපොල් හු#න්නෙක් බං.. වැදි බණ තියෙන්නෙ උගේ..
ඕවා හොඳයි කිතිකවාගෙන හිනාවෙන්න නම්..
ඌ ඔය සිංදු වලට අනං මනං කියනවා නේද..
ඉතිං ඌ ඒවා අහපු නිසානේ සිංදුවෙ කෑලිත් දන්නෙ..

උඔගේ දැනිමේ තරම තමයි ඉතින් ඔය.![]()




ඕවා ඉතිං නවකතා වලටයි, ටෙලි නාට්‍ය වලටයි හොඳයි බං..
අනිත් උන් ගැන මං දන්නෙ නෑ..
මොකද එක එකා හිතන විදිය වෙනස්නේ..
හැමෝම හිතන විදියට මං හිතන්න ඕනෙත් නෑ..
මට පොරගෙ කතා දිරවන්නෙ නෑ..
මගේ අදහසයි මං දැම්මෙ..
ප්‍රොෆෙසර් ගැන දන්න කවුරුත් ඔහොම කියන්නෙ නැ,එකයි මම එහෙම කිව්වෙ,එළ එළ එක උඔගේ අදහස නේ.