මචන් අර මීගමුවේ Accident වෙච්ච ගෑණී(ඔලුව ගලවලා ගියේ) Accident එකට ටික දවසකට කලින් මීගමුවේ තිබුන බෝධියකට පයින් ගැහුවා කියන්නේ ඇත්තද?
මචන් දන්න එකෙක් කියපන්කෝ ඒක

Last edited:

මචන් අර මීගමුවේ Accident වෙච්ච ගෑණී(ඔලුව ගලවලා ගියේ) Accident එකට ටික දවසකට කලින් මීගමුවේ තිබුන බෝධියකට පයින් ගැහුවා කියන්නේ ඇත්තද?
මචන් දන්න එකෙක් කියපන්කෝ ඒක
bangladeshවල පන්සල් විනාශ කරේ කව්රු කරපු පවක් නිසාද ?දන්නා කෙනෙක් කියපල්ලකෝ....මෙචර කල් ත්‍රඩ් එකක් තිබිල බැලුවේ නැද්ද බොරුවට මඩගහන්න අරමුණු කරගෙන දාන thread .

linda ..bangladeshවල පන්සල් විනාශ කරේ කව්රු කරපු පවක් නිසාද ?දන්නා කෙනෙක් කියපල්ලකෝ....මෙචර කල් ත්‍රඩ් එකක් තිබිල බැලුවේ නැද්ද බොරුවට මඩගහන්න අරමුණු කරගෙන දාන thread .
linda ..

bangladeshවල පන්සල් විනාශ කරේ කව්රු කරපු පවක් නිසාද ?දන්නා කෙනෙක් කියපල්ලකෝ....මෙචර කල් ත්‍රඩ් එකක් තිබිල බැලුවේ නැද්ද බොරුවට මඩගහන්න අරමුණු කරගෙන දාන thread .
linda ..

බන්ගලාදේශේ මිට කලින්ත් ඔය වගෙ වැඩ වුනා. එකතමා නිතරම උන්ට ස්භාවික උපද්‍රව. මිනිස්සු කොච්චර මැරෙනවද???????? අවුරුද්දකට. හොයලා බලපන්කො........ උබ මෝඩයෙක් වගේ කියවන්න එපා. මෙතන කවුරුත් ක්‍රිස්තියානි(කතෝලික} ආගම් වලට බැනලා නෑ. උන් කියන්නේ කර්මය පල දෙනවා කියන එකයි.ත්‍රෙඩ් එකේ හරය තේරුම් ගනින්.![]()

oya oya post eka dala thiyenne ai kiyala theruma danne nathi nisai kiyawanne. link eka hoyagena gihin kiyawala balanna machan...meka kelin ma dala thiyenne apahasa karannamaiiඑහෙම කියනවා ඉතිං.. ඇත්තද බොරුද කියලා නම් දන්නෑ..
රජ කම් කලත් කළ කම් පළ දේ කියලා කියනවනේ..
පාපෝ’පි පස්සති භද්‍රං යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං අථ පාපෝ පාපානි පස්සති..
“පව විපාක නොදෙන තාක් පව් කරන කෙනාත් යහපත දකිනවා (පෙර කල පින් බලයෙන් සැප විඳිනවා). යම් දවසක පව විපාක දෙනවා ද, එවිට පාපී කෙනා පාපයේ විපාක දකිනවා..”