මේක ඇත්තද බොරුද මචන්ලා?

chamaradp12

Member
Oct 4, 2012
3
0
0
මේක ඇත්තද බොරුද මචන්ලා?

මේ photo එක හම්බවුනේ අපේ කොල්ලෙක්ගෙන් වුගේ 4n එකෙන්ලු ගත්තේ
ඔය ඊතල එහෙම දැම්මේ මම. මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා හොයා ගන්නේ කොහොමද????


imag023411.jpg
imag023411.jpg
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මන් හිතන්නේ එක හෙන පරණ පට්ට හිමින් යන UFO එකක්,දන් එක ගරාජ් එකට දන්නා කලේ හරි
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මන් හිතන්නේ එක හෙන පරණ පට්ට හිමින් යන UFO එකක්,දන් එක ගරාජ් එකට දන්නා කලේ හරි
    :rofl:
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    pattama patta............................................................................................................................................................................................................................................boruwak ban..