මේක ඇත්ත එකක් ද? ODEL

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේක ඇත්ත එකක් ද? ODEL

    ඇත්ත නම් Odel එකෙන් කිසිම දෙයක් ගන්න එපා මිට පස්සේ

    මේකේ තින්නේ Ship's wheel එකක් Ship's wheel එක එක විදිහේ ඒවා තිනවා ,නන්ගුරමකුත් තිනවා
    qz3mmYb.jpg

    එත් මේක ලංකාවේ ODEL එකේ හදන්නේ මේකේන් කරන්න හදන්න Ship's wheel එකක් කියල බෙරේන්න හදල shape එකේ බුද්ධාගමට අපහස කරන එක, පහල තින ෆොටෝ එක edited එකක් නෙමේ නම් සිංහල බෞද්ධ එකෙක් වත් ODEL එකට යන්න එපා
    1hs4XCm.jpg

    PS-සිංහල බෞද්ධ කිව්වේ සිංහල බෞද්ධ ඇත්ත උන්ට නැතුව පොන්න සර්වාගමික උන්ට නෙමේ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    චේතනා හං භික්කවේ කම්මං වදාමි.
    ඕකට මුල් වෙච්ච කෙනාගේ ඉදන් අනුමත කරන හමොටමතිතින් තම තමන්ගේ විපාකය ලැබෙයි.
    වැළකිලා ඉන්න එක හොදයි.
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    ඔව් ඔව්. නැව් වලත් තියන වීල් ඔක්කොම ගලවන්ඩ ඕනා.
    වෙන ඕන එකක් දාගෙන එලවපුදෙන්. බුදු දහමේ සන්කේතය දාන්ඩ ඕනෙ නෑනෙ :yes::yes:
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Kohomath odel otara saha thawa set ekak heen noolen unge agama pathuruwagena yanna try karanawa. Jeewithaya sarthaka karagath pudgalain kiyala programme eka.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    Kohomath odel otara saha thawa set ekak heen noolen unge agama pathuruwagena yanna try karanawa. Jeewithaya sarthaka karagath pudgalain kiyala programme eka.
    ඔඩෙල් එක ඔටාරගෙද ගොනො? ඔටාරගේ ආගම මොකක්ද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අර උඩ කියල තියෙනවා වගේම කියන්න තියෙන්නේ ,

    චේතනාහන් බික්ඛාවේ කම්මං වදාමි... චේතයිත්වා කම්මං කරෝති

    කෙනෙක්ට නැවක සුක්කානමක් දිහා බලල ඒකත් ධර්ම චක්‍රයක් විදිහට හිතින් භාරගන්න පුළුවන් , නැත්තන් නැවක සුක්කානමක් විදිහටම භාරගන්නත් පුළුවන් ..

    සපත්තුවක තියෙන ලකුණක් පෙන්නලා ඒක නැවක සුක්කානමක් නෙවෙයි ධර්ම චක්‍රයක් කියල ඔප්පුත් කරලා පෙන්නනකන් මිනිස්සු ඒ ලකුණ ධර්ම චක්‍රයක් බව නොදැන නැවක සුක්කානමක් කියල හිතල ඔය සපත්තුව දාගෙන යයි ... එත් එතන කොහෙද බුද්ධාගමට අපහාසයක් ? සැබෑ අපහාසය තියෙන්නේ තමන් අහන දකින දේවල් භාරගන්න විදිහේ නේද ?
     
    • Like
    Reactions: shan123452

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ගේමකට නෙමෙයි අහන්නේ. මේ ත්‍රේඩ් එක දාපු එක්කනගෙන් අහන්නේ සාකච්චාවට. ඔය ඔය මුල්ම පින්තුරවල දාලා තියනව නේද රාජ්ය ලාන්චනය ලන්කාවේ.. ඒකේ තියෙන්නෙත් දර්ම චක්‍රය නේද? එතකොට මචන්, මේ සෙරෙප්පුව තියෙන්නේ නෞකාවක සුක්කනම කියලා කෙනෙකුට තර්ක කලහැකි, ඒත් අනිවාර්යෙන් අපි දන්නවනේ රාජ්ය ලාන්චනය තියෙන්නේ දර්ම ච්‍රක්ය බව. එහෙනම් ඒ දර්ම චක්‍රය කාසියක එක පැත්තකට ගහන එක කොච්චර අපහාසයක්ද? මිනිස්සු ඒ සල්ලි විසිකරනවා, බිම දානවා. හිගන්නන්ට දෙනවා. ටොඩ් එක දානවා. සිගරට් බොන්න සල්ලි දෙනවා. තව කොච්චර දේ කරනවද? ඒකත් අපහාසයක් නේද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේක වෙන කතාවක්. :nerd:
    මචන් දවසක් හාමුදුරුවෝ කෙනෙක් බණට කිව්වා ඔය සංකේතය හැමතැනම තිබ්බට නිවැරදි නැහැ කියලා. ඔය වටේ රවුමේ එලිට පැනපු කොටස් (දැති වගේ ඒවා) තියෙන එක වැරදිලු. එහෙම තියෙද්දී කැරකවිමක් සිද්දවෙන්නේ නැහැලු.

    ඔන්න මම නෙමෙයි කිව්වේ මාව අල්ලගන්න එපා. පිස් :dull:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    චේතනා හං භික්කවේ කම්මං වදාමි.
    ඕකට මුල් වෙච්ච කෙනාගේ ඉදන් අනුමත කරන හමොටමතිතින් තම තමන්ගේ විපාකය ලැබෙයි.
    වැළකිලා ඉන්න එක හොදයි.

    මම ඉපදුන දවසේ ඉදන්ම හැම දෙකටම anchor & ship's wheel දෙකේ logo කකුලේ ඉදන් ඔලුවට දන හැම දෙකටම පාවිච්චි කරලා තිනව දාපු සපත්තු සෙරප්පු වල වැඩියෙන්ම තිබිල තින්නේ anchor & ship's wheel logo , එත් odel එකේ උන්ගේ චේතනාව ship's wheel එකක් නෙමේ කියල අපේ උන්ට තේරෙන්නේ නැහැ . පල නොකිය පලා බෙදන එක ගොඩක් සිංහල උන්ට තේරෙන්නේ නැහැ. අනිත් එක අර සපත්තු දෙක තින muslim කඩේට ගිහින් කෑ ගහන සිව්රු ද ගත්ත සෙට් එක,Dan කියල පිස්සෙක් වගේ කෑ ගහපු උන් වගේ අය දාන අනවශ්‍ය ගොන් පාර්ට් නිසා හරි දේත් යට යනව.
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63

    "'What would you do, Ajahn Brahm, if someone took a Buddhist holy book and flushed it down your toilet?'"
    Without hesitation I answered, 'Sir, if someone took a Buddhist holy book and flushed it down my toilet, the first thing I would do is call a plumber!'
    When the journalist finished laughing, he confided that that was the first sensible answer he had received."

    Then I went further. I explained that someone may blow up many statues of the Buddha, burn down Buddhist temples or kill Buddhist monks and nuns; they may destroy all of this but I will never allow them to destroy Buddhism. You may flush a Holy Book down a toilet, but you will never flush forgiveness, peace and compassion down a toilet.

    The book is not the religion, nor the statue, the building or the priest. These are only “containers.”

    Ajan brahmawanso-
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම ඉපදුන දවසේ ඉදන්ම හැම දෙකටම anchor & ship's wheel දෙකේ logo කකුලේ ඉදන් ඔලුවට දන හැම දෙකටම පාවිච්චි කරලා තිනව දාපු සපත්තු සෙරප්පු වල වැඩියෙන්ම තිබිල තින්නේ anchor & ship's wheel logo , එත් odel එකේ උන්ගේ චේතනාව ship's wheel එකක් නෙමේ කියල අපේ උන්ට තේරෙන්නේ නැහැ . පල නොකිය පලා බෙදන එක ගොඩක් සිංහල උන්ට තේරෙන්නේ නැහැ. අනිත් එක අර සපත්තු දෙක තින muslim කඩේට ගිහින් කෑ ගහන සිව්රු ද ගත්ත සෙට් එක,Dan කියල පිස්සෙක් වගේ කෑ ගහපු උන් වගේ අය දාන අනවශ්‍ය ගොන් පාර්ට් නිසා හරි දේත් යට යනව.

    අම්මපා උන් නම් මහා පොන්න රැලක්. මොක්කුද මන්දා. කඩේ හම්බයා පැත්තක ඉදිද්දී අර පොන්න රල අර කෙල්ලව වටකරගෙන කන්න හදනවා. පිරිමි කමටත් නින්දයි.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අනේ බං. ඔහොම හිතනවනං අපේ ආගමේ ජේසුට දාල තියෙන memes බලපං. අපි එහෙනං බෙල්ලෙ වැල දාං මැරෙන්න ඕනෙ.

    ඔහොම එකක් තිබ්බ පලියට ඕක වර්ජනය කරන එකෙන් මොකද්ද උබ බලාපොරොත්තු වෙන්නෙ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ බං. ඔහොම හිතනවනං අපේ ආගමේ ජේසුට දාල තියෙන memes බලපං. අපි එහෙනං බෙල්ලෙ වැල දාං මැරෙන්න ඕනෙ.

    ඔහොම එකක් තිබ්බ පලියට ඕක වර්ජනය කරන එකෙන් මොකද්ද උබ බලාපොරොත්තු වෙන්නෙ?
    ආගම් දෙකක්නේ මචන්, අපි අදහන සිස්ටම් එකට නෙමෙයි මෙයාලා ෆලො කරන්නේ.. අපිට ඔවා එච්චර කතන්දර නෙමෙයිනේ.. ජෙසුගේ පිලිරුවක් උඩ ඔලුවෙන් හිටගෙන හිටියත් අපිට එහෙම අවුලක් හිතෙන්නේ නැනේ. බ්‍රසීල් වල ස්ටැචු එකේ ඔනා තරම් පින්තුර ඇති. එව තහනම් නැ. ටැටූ තහනම් නැ. ඔතන තියෙන්නේ කල්චර් එකේ වෙනස. වැරදියි කියලා අපිට කියන්න අයිතියක් නැ එයාලා එහෙම කරන එක. අපි ජෙසුට දෙන ගෞරවයයි, මෙයාල බුදුන්වහන්සේට දෙන ගෞරවයයි කල්චර් දෙකකින් බලන්න ඔනා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes: :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අම්මපා උන් නම් මහා පොන්න රැලක්. මොක්කුද මන්දා. කඩේ හම්බයා පැත්තක ඉදිද්දී අර පොන්න රල අර කෙල්ලව වටකරගෙන කන්න හදනවා. පිරිමි කමටත් නින්දයි.

    ඔව් බන් අන්තවදියෝ වගේ දගලද්දී වෙන්නේ හරි දේ යට යන එක.
    ලංකාවේ වරයා විකුණුව ,හමුදාපති එකෙක්ට ගහපු එක ලොකුම news එක රටේම උන්ට වාරය විකුනපු එක මතක නැහැ , මහින්ද budget එකේදී බදු වැඩි කරපු එක මතක නැහැ හැම එකාම Lamborghini බදු අඩු කරපු එක ගැන කතා කරනවා.
    පන්සල් ගිනි තිබ්බට ,එක පිස්සෙක් දෙන්නෙක් සිව්රක් ගෙන බොරු දේවල් කිව්වට ,ලංකාවේ ඇතුලේ buddha bar දැම්මට බුද්ධාගම කිසි හානියක් වෙන්නේ නැහැ , එත් එකේ පැවැත්මට ඉස්සරහ පරම්පරාවට හරි ධර්මය යන එකට එකෙන් ලොකු පසුබෑමක් වෙනවා ,සමහර සිංහල හරක් කියන විදිහට ලංකාවේ 100% හැම හාමුදුරු කෙනෙක්ම පන්සල් ඇතුලේ බන කියල buddha bar දැම්මත් ඉවසීමෙන් හිටය නම් අද වෙද්දී බුද්ධාගම නැහැ සුද්දෝ රටේම උන්ව උන්ගේ ආගම වලට හරවගෙන.
    ඔතන anchor එකත් එක්ක තින සපත්තුව තින කඩේ දී කෑ ගහන සෙට් එක වගේ අය නිසා හරි දේ කරන අයත් එක්ක නොන්ඩි වෙනව. එකේ හොඳට පේනවා එක බුද්ධ ගමකට අපහස කරන්න කරපු එකක් නෙමේ නැව් වලට කැමති යට හදපු එකක් කියන එක.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ආගම් දෙකක්නේ මචන්, අපි අදහන සිස්ටම් එකට නෙමෙයි මෙයාලා ෆලො කරන්නේ.. අපිට ඔවා එච්චර කතන්දර නෙමෙයිනේ.. ජෙසුගේ පිලිරුවක් උඩ ඔලුවෙන් හිටගෙන හිටියත් අපිට එහෙම අවුලක් හිතෙන්නේ නැනේ. බ්‍රසීල් වල ස්ටැචු එකේ ඔනා තරම් පින්තුර ඇති. එව තහනම් නැ. ටැටූ තහනම් නැ. ඔතන තියෙන්නේ කල්චර් එකේ වෙනස. වැරදියි කියලා අපිට කියන්න අයිතියක් නැ එයාලා එහෙම කරන එක. අපි ජෙසුට දෙන ගෞරවයයි, මෙයාල බුදුන්වහන්සේට දෙන ගෞරවයයි කල්චර් දෙකකින් බලන්න ඔනා..

    ඔය ධර්ම චක්‍ර ,බුදු පිළිම උනත් ඇත්තම බුද්ධාගමට අනුව ගණන් ගන්න ඕන නැහැ ,එත් ලංකාවේ,ඉන්දියාවේ රටවල් දෙකේම හින්දු වගේ ආගම් එක්ක හැදුන culture තින්නේ , අනිත් එක බුද්ධගම කියන දේ ඉස්සරහ පරම්පරාවට යන එක vulnerable ගොඩක්.
    හින්දු ආගමයි බුදු දහමයි දෙකක් දෙක mix කරලා හදපු පිස්සු මගුල දැන් ගොඩක් ලංකවේ උන් අදහනවා ,සමහර පන්සල් තනිකර දේවාල , හාමුදුරුවෝ ටික දෙනයි ඉන්නේ ඇත්ත බුදු දහම ගැන බන කියන. හින්දු ය ඝන දෙවියෝන්ට පූජා තියනවා එක හරි , එත් ගොඩක් හාමුදුරුවෝ කියනවා ඝන දෙවියෝන්ට පූජාවක් තියන්න කියල අධ්‍යාපනේ හොඳ වෙන්න එතනම් බුදු දහම fail. ඒ පැත්තෙන් එහෙම කෙල වෙලා තින්නේ , හින්දු වගේ ආගම් එක්ක හැදුන culture තින අපේ රටවල් වල බුදු පිළිමයක් උද නැගල ෆොටෝ ගන්න එක ගොඩක් වෙනස් එකෙන් වෙන හානිය වැඩි.
    NY වල කොල්ලෝ 20ක් එක්ක sex කරලා තින කෙල්ලෙක් අවංක කෙල්ලෙක් වෙන්න පුළුවන් , ඒ කෙල්ල marry කරලා අවංකව ඉන්න පුළුවන් ,එත් ලංකාව වගේ culture එකක හැදිලත් 10ක් එක්ක sex කරලා තින කෙල්ලෙක් ජිවිත කළෙම අවංකව ඉන්න තින ඉඩ ගොඩක් අඩුයි.