මේක ඇත්ත කතාවක් ද?

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මමත් ගොවියෙක් නිසා ඇත්ත කතාවක් කියන්නං .
    එප්පාවල ,ගල්නෑව අවුකන,මාලිගාතැන්න,ප්‍රදේශවල වැඩිපුර තියෙන්නේ කුඹුරු.මෙහෙ 80% විතර් පවුල් වලට මොනවිදියේ හෝ කුබුරු අයිතියක් තියෙනවා.ගොඩදෙනෙක් අක්කර 2 1/2 වගා කරනවා.මම ඇතුළු කීපදෙනෙක් ඇර අනිත් හැමෝම රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා.එක ගැන මෙහෙනම් තාම කවුරුවත් ගබුරට හිතල නැ(වෙන හානිය).ඔය හදන එකෙන් අඳේ ගෙවනවා/වගා කරන අය අත්තමට තාම එනවා.සමහරුන්ට අත්තම් නෑ.හිලවුවට වී දෙනවා.මට මේපාරත් මුදල් හිලවුවට ගොඩක් ලැබුනේ වී.මම සම්බා කරේ නෑ.මේ පාර වී උර 05ක් හිලවුවට ලැබුන ඒවායින් තියා ගත්ත.(ගෙදර පරිහරණයට)මෙහෙ අපේ මිනිස්සුන්ට ඔය ප්‍රශ්නේ අදාළ නෑ.හේතුව හොඳම දේ කාල ඉන්නවට වඩා ලැබෙන දේ කාල ඉන්න පුරුදු වෙලා තියෙන්නේ (දශක ගානක ඉඳන්)මම කාබනික වගාවට බැස්සේ කාබනික රසායනය දන්නා නිසා නෙමේ.අනුන් මත වගාවේ පෝර ටිකට වත් යැපෙන්න බැරි හින්ද.මට දැන් මගේ අස්වැන්න ගැන අවුලක් නෑ.මම හදන් නැති දේවල් වටෙන් පිරි මැහෙනවා.ඒවායේ රසායන තිය්ර්නවද නැද්ද කියල අපි හොයන්නේ නෑ.මම කාබනික වගාවක් කළා කියල මගේ වී වැඩි ගානකට විකුනන්න බෑ.මට එහෙම අවශ්‍යත් නෑ.මිනිස්සු තනියම කන්න වෙනම වවා ගන්නවානම් මේ රටේ,බවුද්ධ අපි ඉන්න රටේි මට නම් හිතාගන්න අමාරුයි,අපිට මොකද මේ උනේ කියල.ඒ අතින් මේ එප්පාවල ගල්නැව ප්‍රදේශයේ අපි නොපිරිහුණු එක ගැන මට සතුටුයි.
    ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්.මම කිවුවේ පවතින ඇත්ත යතාර්ථය.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඕකෙන්ම පේනව ඕගැනික් scalable නැති බව.
    අහිතකර කෙමිකල්ස් පාවිච්චි කරන අය ඉන්න බව මට විශ්වාසයි. ඒත් ටෙක්නිකලි සාමාන්‍ය රසායනික පොහොර කියන්නෙ "වස විස" නෙමේ නම්, රසායනික වගාව හරි හැටි නියාමනය කරන තැනට රජය තල්ලු කරානම් ඉවරනෙ, සෙසු ප්‍රශ්න වලින් නොදැන හෝ white noise එක වැඩිකරන එක විතරයි වෙන්නෙ.
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔය කතාව ඇත්ත බන්. හැම ගොවියම නෙවෙයි හැබැයි සමහර එවුන් උන්ට කන්න වසවිස නැති ඒවා හදාගෙන තියෙන්නේ. හැබැයි ඉතින් එහෙම කරපු එවුන්ට රිටර්න් එකත් එනවා. සමහර එවුන්ට වකුගඩු ලෙඩ හැදෙනවා මොකද ඉතින් ඔය පොහොර ගහපු වතුරමනේ බොන්න වෙන්නෙත්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    නුවරඑළිය එහෙම ගිහාම බලපන්
    ෆාම් වල අයිති එවුන් වෙනම පර්චස් එකක දෙකක වගා කරලා තියෙනවා
    බෙහෙත් නොගහ

    ලොකුවට වවනවා බෙහෙත් ගහල විකුනන්න
    ඇස් දෙකට දැකල මම කැරට් ගෝවා වවන එකෙක්ගෙන් අහලත් තියෙනවා. මේක සම්පූර්ණ ඇත්ත. ඌ කිව්වා බෙහෙත් ගැහල හෝදල ගත්තම විස නෑලු. ඒත් ශාකයට උරා ගන්න ඒවා ? කිව්වා පොඩි හරි ගෝවා කොළයක් සත්තු කාල තිබ්බොත් මුදලාලි මහත්තුරු ඒවා ගන්නෙ නෑ කියල.
     
    sumithraya

    Active member
  • Mar 1, 2021
    67
    145
    33
    ලංකාවෙ ගොවියො උන්ට කන්න වෙනම කාබනික විදියට වගා කරලා, විකුණන ඒවා වස විස ගහලා හදනවද?
    එලවළු,අල වර්ග එහෙමනම් ගොඩක් අය කරනවා. වී නම් කලාතුරකින් කෙනෙක් කලේ
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඔව් කෘතිම රසායනික දාලා හදන ඒවායේ රස අඩුයි ගුණත් අඩු ඇති හැබැයි එකපාර දැනැනීමට අමාරුයි කාලයක් ගිහින් ලෙඩක් එනකන්

    මම සාමාන්‍යයෙන් මෑකරල් කනවා අඩුයි නමුත් මේ ලඟදි අපි ගෙදර හැදුවා ඒවා උයලා කෑවා ඒවා මාර රසයි. කඩෙන් ගේන ඒවා රහ නැහැ

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහතික කරපු තැන් වලින් ගන්න ඒවා ක්ෂේත්‍රයේ ඉඳන් පරීක්ෂාවට ලක්වෙනවා ගුඩ් මාකට් කියල තමා ඒ පොලවල් යන්නේ හැබැයි උදේ 9 වගේ වෙද්දී බඩු ඉවර වෙනවා

    පහළ කමෙන්ට් එකෙත් කියලා තියෙන්නේ ඒ වගේ දෙයක් ස්වභාවිකව දෙයක් හැදෙන්නේ එක හැදෙන්න ඕනේ හොදම විදියට අඹ ගෙඩි පොල් ගෙඩි වගේ කරපුවාම රස අඩු වෙන්නේ ලෙඩ වැඩිවෙන්නේ ඒ නිසා වෙන්න ඇති අන්නාසි වලටත් ඒක අදාලයි.

    ඔව් ජනගහනය වැඩි වීම ලෝකෙට කොයි තරම් දරාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ

    එහෙම ගන්න තියනවා නං, හරියටම වැඩෙත් වෙනවා නං හොඳයි මචං. නමුත් වැඩේ අර කියන්නා වගේ ඒවා ඉක්මනට ඉවර වෙනවා අනික පොඩියට කෙරෙන්නේ. වැඩි දෙනෙක්ගේ අවශ්‍යතා සපුරන්න තරං සැපයුමක් නෑ.

    මමත් ගොවියෙක් නිසා ඇත්ත කතාවක් කියන්නං .
    එප්පාවල ,ගල්නෑව අවුකන,මාලිගාතැන්න,ප්‍රදේශවල වැඩිපුර තියෙන්නේ කුඹුරු.මෙහෙ 80% විතර් පවුල් වලට මොනවිදියේ හෝ කුබුරු අයිතියක් තියෙනවා.ගොඩදෙනෙක් අක්කර 2 1/2 වගා කරනවා.මම ඇතුළු කීපදෙනෙක් ඇර අනිත් හැමෝම රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා.එක ගැන මෙහෙනම් තාම කවුරුවත් ගබුරට හිතල නැ(වෙන හානිය).ඔය හදන එකෙන් අඳේ ගෙවනවා/වගා කරන අය අත්තමට තාම එනවා.සමහරුන්ට අත්තම් නෑ.හිලවුවට වී දෙනවා.මට මේපාරත් මුදල් හිලවුවට ගොඩක් ලැබුනේ වී.මම සම්බා කරේ නෑ.මේ පාර වී උර 05ක් හිලවුවට ලැබුන ඒවායින් තියා ගත්ත.(ගෙදර පරිහරණයට)මෙහෙ අපේ මිනිස්සුන්ට ඔය ප්‍රශ්නේ අදාළ නෑ.හේතුව හොඳම දේ කාල ඉන්නවට වඩා ලැබෙන දේ කාල ඉන්න පුරුදු වෙලා තියෙන්නේ (දශක ගානක ඉඳන්)මම කාබනික වගාවට බැස්සේ කාබනික රසායනය දන්නා නිසා නෙමේ.අනුන් මත වගාවේ පෝර ටිකට වත් යැපෙන්න බැරි හින්ද.මට දැන් මගේ අස්වැන්න ගැන අවුලක් නෑ.මම හදන් නැති දේවල් වටෙන් පිරි මැහෙනවා.ඒවායේ රසායන තිය්ර්නවද නැද්ද කියල අපි හොයන්නේ නෑ.මම කාබනික වගාවක් කළා කියල මගේ වී වැඩි ගානකට විකුනන්න බෑ.මට එහෙම අවශ්‍යත් නෑ.මිනිස්සු තනියම කන්න වෙනම වවා ගන්නවානම් මේ රටේ,බවුද්ධ අපි ඉන්න රටේි මට නම් හිතාගන්න අමාරුයි,අපිට මොකද මේ උනේ කියල.ඒ අතින් මේ එප්පාවල ගල්නැව ප්‍රදේශයේ අපි නොපිරිහුණු එක ගැන මට සතුටුයි.
    ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්.මම කිවුවේ පවතින ඇත්ත යතාර්ථය.

    අපිත් වී වගා කරනවා බන්. අපිට කුඹුරු තියනවා. අපිත් කන්නේ අපි වවන ඒවම තමයි. අපේ හාල් නං අපි පොඩ්ඩයි විකුනන්නේ. 75%කම වගේ අපේ කෑමට ගන්නේ. අලුත් හාල් ගෙදරට ආවම පරණ හාල්/වී විකුනනවා. පරණයි කියන්නේ ඉතින් මාස 7-8ක් තමා කන්න දෙකම වගා කරනවා නං. එක කන්නයක් විතරක් වගා කරන අවුරුදු වල අපිට කන්න විතරයි හාල් තියෙන්නේ. අපේ පොලුත් එහෙමයි. අපිට කන්න තියන ප්‍රමාණයට වඩා වැඩි ටික විතරයි විකුනන්නේ. මම කියන්නේ ගියේ, අපිට කන්න තියනවා කියලා විකුනනවා කියලා දෙවිදිහකට අපි කවදාවත් වී වගා කරලා නෑ. එහෙම කරන්නත් හරි අමාරුයි. අපි නං ඒ බෙහෙත් ගහපුවම තමයි කෑවේ. 😁
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    නුවරඑළිය එහෙම ගිහාම බලපන්
    ෆාම් වල අයිති එවුන් වෙනම පර්චස් එකක දෙකක වගා කරලා තියෙනවා
    බෙහෙත් නොගහ

    ලොකුවට වවනවා බෙහෙත් ගහල විකුනන්න
    :yes:
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @shenic88
    ඔය වැඩේ කරන්නේ මහ පරිමානෙන් කරන එවුන් බන්. උඹලගේ ප්‍රධාන ආදායම කුඹුරු නෙවෙයි වෙන්න ඇති. අපි අඳුරුන එවුන් ඉන්නවා සුන්ගාවිල කියන පැත්තේ. ගෙදරට කන්න ගන්න ඒවාට ගොම පොහොර ,කොම්පෝස්ට් විතරයි. අනික් ඒවාට කෙළල අරිනවා රසායනික පොහොර.
    මෙහෙම කතාවකුත් තියෙනවා. මහා පරිමාණයෙන් කරනකොට කොම්පෝස්ට්, ගොම දාලා ලොකු පලදාවක් ගන්න බෑ. පලදාව අඩුයි.සමහර අය බැලන්ස් එකේ දානවා. සමහර අය මහා පරිමාණයෙන් පාවිච්චි කරනවා වැඩි පලදාව ගන්න.
     
    • Like
    Reactions: INCORRECT

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මමත් ගොවියෙක් නිසා ඇත්ත කතාවක් කියන්නං .
    එප්පාවල ,ගල්නෑව අවුකන,මාලිගාතැන්න,ප්‍රදේශවල වැඩිපුර තියෙන්නේ කුඹුරු.මෙහෙ 80% විතර් පවුල් වලට මොනවිදියේ හෝ කුබුරු අයිතියක් තියෙනවා.ගොඩදෙනෙක් අක්කර 2 1/2 වගා කරනවා.මම ඇතුළු කීපදෙනෙක් ඇර අනිත් හැමෝම රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා.එක ගැන මෙහෙනම් තාම කවුරුවත් ගබුරට හිතල නැ(වෙන හානිය).ඔය හදන එකෙන් අඳේ ගෙවනවා/වගා කරන අය අත්තමට තාම එනවා.සමහරුන්ට අත්තම් නෑ.හිලවුවට වී දෙනවා.මට මේපාරත් මුදල් හිලවුවට ගොඩක් ලැබුනේ වී.මම සම්බා කරේ නෑ.මේ පාර වී උර 05ක් හිලවුවට ලැබුන ඒවායින් තියා ගත්ත.(ගෙදර පරිහරණයට)මෙහෙ අපේ මිනිස්සුන්ට ඔය ප්‍රශ්නේ අදාළ නෑ.හේතුව හොඳම දේ කාල ඉන්නවට වඩා ලැබෙන දේ කාල ඉන්න පුරුදු වෙලා තියෙන්නේ (දශක ගානක ඉඳන්)මම කාබනික වගාවට බැස්සේ කාබනික රසායනය දන්නා නිසා නෙමේ.අනුන් මත වගාවේ පෝර ටිකට වත් යැපෙන්න බැරි හින්ද.මට දැන් මගේ අස්වැන්න ගැන අවුලක් නෑ.මම හදන් නැති දේවල් වටෙන් පිරි මැහෙනවා.ඒවායේ රසායන තිය්ර්නවද නැද්ද කියල අපි හොයන්නේ නෑ.මම කාබනික වගාවක් කළා කියල මගේ වී වැඩි ගානකට විකුනන්න බෑ.මට එහෙම අවශ්‍යත් නෑ.මිනිස්සු තනියම කන්න වෙනම වවා ගන්නවානම් මේ රටේ,බවුද්ධ අපි ඉන්න රටේි මට නම් හිතාගන්න අමාරුයි,අපිට මොකද මේ උනේ කියල.ඒ අතින් මේ එප්පාවල ගල්නැව ප්‍රදේශයේ අපි නොපිරිහුණු එක ගැන මට සතුටුයි.
    ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්.මම කිවුවේ පවතින ඇත්ත යතාර්ථය.
    මොනවද වගා කරන්නේ
    අක්කර කීයක්ද?
     
    • Like
    Reactions: NRTG

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මොනවද වගා කරන්නේ
    අක්කර කීයක්ද?
    කුබුරු තමා මුලික(හෙක්ටයාර් 2ට වැඩියි).අනිවාර්යෙන් කන්නෙකට තල හදනවමයි.ගම්මිරිස් මගේ ව්‍යාපෘතියක් තමා එප්පාවල සමුපකාරේ සම්බන්ද වෙලා කරන්නේ.(පෙපරීන් ,ඔලිව්රෙසින් හදන්න තමා උත්සාහය)පොලුත් තියෙනවා සෑහෙන්න.එලවලුත් කරනවා.කිරි ගොවිතැනත් ලොකුවට කරනවා.කිසි දෙයක් විකුණා ගන්න බැරුව විසි කරන්නේ නෑ
     
    හොඳටම විස්වාසද රසායනික කිසිම දෙයක් බාවිතා කරන්නේ නෑ කියල ඔය ගොවිතැනත් වලට

    එහෙම ඇහුවේ මේ මැරෙන්න හදනවනේ රසායනික දේවල් නැතිව වවන්න බෑ කියල ඒකයි
     
    • Like
    Reactions: Rankira and NRTG

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    හොඳටම විස්වාසද රසායනික කිසිම දෙයක් බාවිතා කරන්නේ නෑ කියල ඔය ගොවිතැනත් වලට

    එහෙම ඇහුවේ මේ මැරෙන්න හදනවනේ රසායනික දේවල් නැතිව වවන්න බෑ කියල ඒකයි
    ඕක ගොඩක් බලපාල තියෙන්නේ එළවලු පලතුරු කරන අයට.හේතුව මැලේෂියන් හයිබ්‍රිඩ් බීජ නිසා.ඒවාට ගොඩක් පොහොර ඕනේ.නැතිනම් පලදාව බාල වෙනවා.වී වලටත් ඕක නැත්තේම නෑ.එත් ගොඩක් වී ජාති මෙහෙ බීජ හදන ඒව, මම උදු වගාවට මුලින් ගත්තේ කඩේ විකුනන්න තියෙන උදූ කිලෝ 10ක්.ඒ වගේ 100% හොයන්න පුළුවන් උනා.ගොවිතැන කියන්නේ කලාවක්.මගේ වගාවක් දිහා බලන් ඉන්නවා කියන්නේ චිත්‍රයක් දිහා බලන් ඉන්නවා වගේ තමා.ඒ තරම් පිළිවෙලට ලස්සනට කරනවා.රසායන ජාති පාවිච්චි කරන්නේ නැතිනම් ඇත්තටම හුගක් ඔලුව පාවිච්චි කරන්න ඕනේ.හොඳට මහන්සි වෙන්න වෙනවා.ඉතිං බං ලැබෙන කුසලතාවයි සතුටයි වෙන දෙකට සමාන කරන්න බෑ.ගොවියෙක් කියන්නේ මෙත්තා/කරුණා/මුදිතා කියන චෛතිසික ධර්ම තුනම උපරිම සංවර්දිත කෙනෙක්.(එත් අද තත්වය මුකුත් කරගන්න බැරිඋනාම කොළඹ ළමයි ත්රීවීල් ගන්නවා වගේ මුකුත් හරිගියේ නැති උනාම තමයි මෙහෙ ගොඩ දෙනෙක් වගාවට බැහැල ඉන්නේ.බුමියට /සතෙකුට ගවුරවයෙන් සලකන්න බැරි කෙනෙක් ගොවියෙක් වෙන්නේ නෑ.කොච්චර මහන්සි උනත්වෙන්න බෑ )
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    හැමෝම එහෙම තමා වගා කරන්නේ, ෆාම් කරන්නේ
    තමන් කන ටිකට වස විස ගහන්නෙම නැති තරම්
    පිට විකුණන ඒවාට විතරයි වස සේරම ගහන්නෙ
    බත් කඩේ මුදලාලි උනත් ගෙදරින් නෙ කෑම එක ගේන්නෙ
     
    • Like
    Reactions: Rankira and NRTG