මමත් ගොවියෙක් නිසා ඇත්ත කතාවක් කියන්නං .
එප්පාවල ,ගල්නෑව අවුකන,මාලිගාතැන්න,ප්‍රදේශවල වැඩිපුර තියෙන්නේ කුඹුරු.මෙහෙ 80% විතර් පවුල් වලට මොනවිදියේ හෝ කුබුරු අයිතියක් තියෙනවා.ගොඩදෙනෙක් අක්කර 2 1/2 වගා කරනවා.මම ඇතුළු කීපදෙනෙක් ඇර අනිත් හැමෝම රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා.එක ගැන මෙහෙනම් තාම කවුරුවත් ගබුරට හිතල නැ(වෙන හානිය).ඔය හදන එකෙන් අඳේ ගෙවනවා/වගා කරන අය අත්තමට තාම එනවා.සමහරුන්ට අත්තම් නෑ.හිලවුවට වී දෙනවා.මට මේපාරත් මුදල් හිලවුවට ගොඩක් ලැබුනේ වී.මම සම්බා කරේ නෑ.මේ පාර වී උර 05ක් හිලවුවට ලැබුන ඒවායින් තියා ගත්ත.(ගෙදර පරිහරණයට)මෙහෙ අපේ මිනිස්සුන්ට ඔය ප්‍රශ්නේ අදාළ නෑ.හේතුව හොඳම දේ කාල ඉන්නවට වඩා ලැබෙන දේ කාල ඉන්න පුරුදු වෙලා තියෙන්නේ (දශක ගානක ඉඳන්)මම කාබනික වගාවට බැස්සේ කාබනික රසායනය දන්නා නිසා නෙමේ.අනුන් මත වගාවේ පෝර ටිකට වත් යැපෙන්න බැරි හින්ද.මට දැන් මගේ අස්වැන්න ගැන අවුලක් නෑ.මම හදන් නැති දේවල් වටෙන් පිරි මැහෙනවා.ඒවායේ රසායන තිය්ර්නවද නැද්ද කියල අපි හොයන්නේ නෑ.මම කාබනික වගාවක් කළා කියල මගේ වී වැඩි ගානකට විකුනන්න බෑ.මට එහෙම අවශ්‍යත් නෑ.මිනිස්සු තනියම කන්න වෙනම වවා ගන්නවානම් මේ රටේ,බවුද්ධ අපි ඉන්න රටේි මට නම් හිතාගන්න අමාරුයි,අපිට මොකද මේ උනේ කියල.ඒ අතින් මේ එප්පාවල ගල්නැව ප්‍රදේශයේ අපි නොපිරිහුණු එක ගැන මට සතුටුයි.
ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්.මම කිවුවේ පවතින ඇත්ත යතාර්ථය.