මේක ඇත්ත ද බන්?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    බලපං මු බොරු කියන ලස්සන 🥰 පළවෙනි ධර්ම සංගායනාව කරේ බුදු හාමුදුරුවෝ ලු🤦

     
    • Haha
    Reactions: Aldren and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මුං දන්න බුද්ධාගම..චෙෙත්‍ය වල කුණු පුරවන්න ඕන කියපු උන් ඉන්න නිරාලා ඉන්න පක්ෂයක්නේ ඕක..😹😹
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    මුං දන්න බුද්ධාගම..චෙෙත්‍ය වල කුණු පුරවන්න ඕන කියපු උන් ඉන්න නිරාලා ඉන්න පක්ෂයක්නේ ඕක..😹😹
    බලපන්කෝ මුන් බය නැතුව බොරු කියන හැටි🤣