බය වෙන්න එපා ඔය 2012 ලොක විනාශයක් වෙනව කියන්න මූලික හේතුව ග්‍රික වරුන්ගෙ දින දර්ශනය 2012 අවසන් වීමයි....
නමුත් නවතම සොයා ගෑනීම් අනූව එම දින දර්ශනය කොටස් කිහිපයකින් සමන්විත (ගල් පුවරු කිහිපයකින්) වී තිබුනත් දෑනට සොයාගෙන අත්තෙ ඉන් එක කොටසක් පමනක් බවයි කියවෙන්නෙ
machan loka winashaya wenne na kiyala hethu dodak hinda mama dannawa.. eth meke kiyanne wena deyak gena meketh kiyanne loka winasha wenne na kiyala.. math mewa wishwasa karanne na.. eth samahara aya dena udaharana ehema diha balapuhama deparak hithanna wenawa ekai denme
na machng oya godak anaawakiwalata paadhaka karann thiyanne e grika dinadarsahanaya ... mama eka nisaa thama elakiri eke hamotama wage danaganna mehema post kale...
oyawa hariyatama kiyanna baa ban mokada lankaawath tika tika buchalana kalaapayata athuwemin pawathinawa... 2004.12.26 n passe







david wilcock කියලා පොරක් ඉන්නවා. මිනිහ කියන්නේ 2012 මිනිසාගේ ආධ්‍යාත්මිකව වෙනසක් වෙනවා කියලා. මම නන් දන්නේ නැහැ මිනිහා ඇත්ත කියනවද කියලා.

