මේක ඇත්ත නම්. අම්මෝ !!!!!!

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
මේක ඇත්ත නම්. අම්මෝ !!!!!!

මේක ඇත්ත නම්. අම්මෝ !!!!!!

27122010.jpg
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බය වෙන්න එපා ඔය 2012 ලොක විනාශයක් වෙනව කියන්න මූලික හේතුව ග්‍රික වරුන්ගෙ දින දර්ශනය 2012 අවසන් වීමයි....

    නමුත් නවතම සොයා ගෑනීම් අනූව එම දින දර්ශනය කොටස් කිහිපයකින් සමන්විත (ගල් පුවරු කිහිපයකින්) වී තිබුනත් දෑනට සො
    යාගෙන අත්තෙ ඉන් එක කොටසක් පමනක් බවයි කියවෙන්නෙ
     
    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    බය වෙන්න එපා ඔය 2012 ලොක විනාශයක් වෙනව කියන්න මූලික හේතුව ග්‍රික වරුන්ගෙ දින දර්ශනය 2012 අවසන් වීමයි....

    නමුත් නවතම සොයා ගෑනීම් අනූව එම දින දර්ශනය කොටස් කිහිපයකින් සමන්විත (ගල් පුවරු කිහිපයකින්) වී තිබුනත් දෑනට සො
    යාගෙන අත්තෙ ඉන් එක කොටසක් පමනක් බවයි කියවෙන්නෙ

    machan loka winashaya wenne na kiyala hethu dodak hinda mama dannawa.. eth meke kiyanne wena deyak gena meketh kiyanne loka winasha wenne na kiyala.. math mewa wishwasa karanne na.. eth samahara aya dena udaharana ehema diha balapuhama deparak hithanna wenawa ekai denme
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machan loka winashaya wenne na kiyala hethu dodak hinda mama dannawa.. eth meke kiyanne wena deyak gena meketh kiyanne loka winasha wenne na kiyala.. math mewa wishwasa karanne na.. eth samahara aya dena udaharana ehema diha balapuhama deparak hithanna wenawa ekai denme

    na machng oya godak anaawakiwalata paadhaka karann thiyanne e grika dinadarsahanaya ... mama eka nisaa thama elakiri eke hamotama wage danaganna mehema post kale...

    oyawa hariyatama kiyanna baa ban mokada lankaawath tika tika buchalana kalaapayata athuwemin pawathinawa... 2004.12.26 n passe
     
    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    na machng oya godak anaawakiwalata paadhaka karann thiyanne e grika dinadarsahanaya ... mama eka nisaa thama elakiri eke hamotama wage danaganna mehema post kale...

    oyawa hariyatama kiyanna baa ban mokada lankaawath tika tika buchalana kalaapayata athuwemin pawathinawa... 2004.12.26 n passe

    oh thankx for the info machan.. mama nam oya gena wediya danne na.. :no:
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    david wilcock කියලා පොරක් ඉන්නවා. මිනිහ කියන්නේ 2012 මිනිසාගේ ආධ්‍යාත්මිකව වෙනසක් වෙනවා කියලා. මම නන් දන්නේ නැහැ මිනිහා ඇත්ත කියනවද කියලා.:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    david wilcock කියලා පොරක් ඉන්නවා. මිනිහ කියන්නේ 2012 මිනිසාගේ ආධ්‍යාත්මිකව වෙනසක් වෙනවා කියලා. මම නන් දන්නේ නැහැ මිනිහා ඇත්ත කියනවද කියලා.:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Man's kathawa siranam :sorry::sorry: