මේක ඇඳලද බං?? කොහොමද මෙහෙම අඳින්නේ?? මේක ඇඳලද බං?? කොහොමද මෙහෙම අඳින්නේ??
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,336 30,112 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jul 30, 2013 #1 මේක ඇඳලද බං?? කොහොමද මෙහෙම අඳින්නේ?? මේක ඇඳලද බං?? කොහොමද මෙහෙම අඳින්නේ??
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Jul 30, 2013 #2 මේ සයිට් එකේ තියනව තව … …http://www.designfreebies.org/free-...l-peacock-and-peacock-inspired-hd-wallpapers/
මේ සයිට් එකේ තියනව තව … …http://www.designfreebies.org/free-...l-peacock-and-peacock-inspired-hd-wallpapers/
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jul 30, 2013 #3 මේක ඇඳලද බං?? - ඔව්!! කොහොමද මෙහෙම අඳින්නේ?? - අතින්, පින්සල් සහ පාට භාවිතා කරලා......අතේ හුරුව සහ හැකියාව භාවිතා කරල............ උත්තරය හරි යයි සිතමි.....
මේක ඇඳලද බං?? - ඔව්!! කොහොමද මෙහෙම අඳින්නේ?? - අතින්, පින්සල් සහ පාට භාවිතා කරලා......අතේ හුරුව සහ හැකියාව භාවිතා කරල............ උත්තරය හරි යයි සිතමි.....
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Jul 30, 2013 #6 dath kimbula said: මේක ඇඳලද බං?? - ඔව්!! කොහොමද මෙහෙම අඳින්නේ?? - අතින්, පින්සල් සහ පාට භාවිතා කරලා......අතේ හුරුව සහ හැකියාව භාවිතා කරල............ උත්තරය හරි යයි සිතමි..... Click to expand... ඈ බන්,උබ බර වදන් නේද දෙන්නේ
dath kimbula said: මේක ඇඳලද බං?? - ඔව්!! කොහොමද මෙහෙම අඳින්නේ?? - අතින්, පින්සල් සහ පාට භාවිතා කරලා......අතේ හුරුව සහ හැකියාව භාවිතා කරල............ උත්තරය හරි යයි සිතමි..... Click to expand... ඈ බන්,උබ බර වදන් නේද දෙන්නේ
mmaxx Well-known member Jun 11, 2007 2,507 1,612 113 ඌ.ඇස්.ඒ Jul 30, 2013 #7 මොණරු දෙන්නට කියක් හරි දීල shape කරගෙන හෙල්ලෙන්න එපා මල්ලි කියල බලාගෙන අඳින්නේ.
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jul 30, 2013 #9 නෑ බන් ඔක්කොම ටික අරන් ඇවිත් අලවලා තියෙන්නේ.
kaushala1988 Well-known member Oct 27, 2008 4,413 1,238 113 තමාගෙම ලෝකේ තමා Jul 31, 2013 #12 it's a degital art done with photoshop.....mouse eken nan amarui...graphic tablet ekakin puluwan
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jul 31, 2013 #13 gayanmax00 said: ඈ බන්,උබ බර වදන් නේද දෙන්නේ Click to expand... නෑ බං... සමහර වෙලාවට බර වදනක් දැම්ම ම අර සරල වදනට වඩා පොඩි පහේ කික් එකක් තියනවා......
gayanmax00 said: ඈ බන්,උබ බර වදන් නේද දෙන්නේ Click to expand... නෑ බං... සමහර වෙලාවට බර වදනක් දැම්ම ම අර සරල වදනට වඩා පොඩි පහේ කික් එකක් තියනවා......
catmax Well-known member Jan 3, 2011 1,727 164 83 Jul 31, 2013 #14 oka ps walin krannath puluwan 3D software 1 kinuth puluwan. mama danna widiyata
Kosalamail Well-known member Feb 14, 2013 1,496 129 63 Kadawatha Jul 31, 2013 #17 Owa Photo Shop. Real adapuwa newei.