මේක ඇඳලද බං?? කොහොමද මෙහෙම අඳින්නේ??

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක ඇඳලද බං?? කොහොමද මෙහෙම අඳින්නේ??

    මේක ඇඳලද බං?? කොහොමද මෙහෙම අඳින්නේ??

    1280-800-125088.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක ඇඳලද බං?? - ඔව්!!
    කොහොමද මෙහෙම අඳින්නේ?? - අතින්, පින්සල් සහ පාට භාවිතා කරලා......අතේ හුරුව සහ හැකියාව භාවිතා කරල............

    උත්තරය හරි යයි සිතමි.....:rofl::rofl::rofl:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේක ඇඳලද බං?? - ඔව්!!
    කොහොමද මෙහෙම අඳින්නේ?? - අතින්, පින්සල් සහ පාට භාවිතා කරලා......අතේ හුරුව සහ හැකියාව භාවිතා කරල............

    උත්තරය හරි යයි සිතමි.....:rofl::rofl::rofl:

    ඈ බන්,උබ බර වදන් නේද දෙන්නේ :P:P:P:P
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මොණරු දෙන්නට කියක් හරි දීල shape කරගෙන හෙල්ලෙන්න එපා මල්ලි කියල බලාගෙන අඳින්නේ.:yes: