මේක ඉංදියන් උන් ලංකාව ගැන දාපු comments බලන්න

planner123

Well-known member
  • May 22, 2018
    8,852
    15,247
    113
    Goa wala me lagadi yaluwo set eka ekka out giyapu Indian ekekwa gahala marala thibba restaurant ekaka weda karana set ekak. Reason restaurant owner ge putha a set eke kellekta karapu wedak nisa athi wuna kathawak over gihin kiyala kiyanne.

    Indian untama gahala maranawa nam anik un gena kawara kathada ?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    cd627aa3c79567e732b96ebf7f3ccb8b.png

    නිරන්ජන් රොශාන්ත, ලන්කාවෙ එකෙක් ඉන්දියන් වගෙ comment කරනව :lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    ලංකාවටත් ඔහොම තමයි වෙන්නේ ඉස්සරහට. ලස්සන බීච් තියන තැන් කිසිම ප්‍රමිතියකට ඩිවෙලොප් කරන්නේ නැ.. ගහන්නම් වාලේ ඔහේ ගොන් බිල්ඩින් හදාගෙන යනවා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka

    Ow ara Tourist Development Board ekema booruwek kiwwe Tea pochchiyak gahamutha kiyala kandak uda.. Gon harak..
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    Ow ara Tourist Development Board ekema booruwek kiwwe Tea pochchiyak gahamutha kiyala kandak uda.. Gon harak..
    ඔව් බන් මේ බලපන් උණවටුනේ තිබ්බ ලස්සන දැන් නැ. අර ඩඩ්ලි ගැහුවා උණවටුනේ හෝටලයක් ගිනිපෙට්ටියක් වගේ, පට්ට කැතයි.. මේව අප්රුවූ කරන උන් නම් පොට්ට පකයෝ
    කොළොඹ නම් හැබැයි සුපිරි බිල්ඩින්ග් ටිකක් ගහනව.

    360_F_541775910_u4egN9kW4g3fbGDJ4mM7AdXu9elwE93K.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,912
    11,357
    113
    Goa wala me lagadi yaluwo set eka ekka out giyapu Indian ekekwa gahala marala thibba restaurant ekaka weda karana set ekak. Reason restaurant owner ge putha a set eke kellekta karapu wedak nisa athi wuna kathawak over gihin kiyala kiyanne.

    Indian untama gahala maranawa nam anik un gena kawara kathada ?
    Ay lankawe owa sulaba nadda? Palayan do
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    ඔව් බන් මේ බලපන් උණවටුනේ තිබ්බ ලස්සන දැන් නැ. අර ඩඩ්ලි ගැහුවා උණවටුනේ හෝටලයක් ගිනිපෙට්ටියක් වගේ, පට්ට කැතයි.. මේව අප්රුවූ කරන උන් නම් පොට්ට පකයෝ
    කොළොඹ නම් හැබැයි සුපිරි බිල්ඩින්ග් ටිකක් ගහනව.

    360_F_541775910_u4egN9kW4g3fbGDJ4mM7AdXu9elwE93K.jpg
    Aniwa Adu Kule Archiyek wenna athi.. Building hadanna wiyadam karata Architecture walata okun wiyadan karanne naa.. penne nadda nuwara eliye gahala thiyena eka.. parking naa..
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ඔව් බන් මේ බලපන් උණවටුනේ තිබ්බ ලස්සන දැන් නැ. අර ඩඩ්ලි ගැහුවා උණවටුනේ හෝටලයක් ගිනිපෙට්ටියක් වගේ, පට්ට කැතයි.. මේව අප්රුවූ කරන උන් නම් පොට්ට පකයෝ
    කොළොඹ නම් හැබැයි සුපිරි බිල්ඩින්ග් ටිකක් ගහනව.

    360_F_541775910_u4egN9kW4g3fbGDJ4mM7AdXu9elwE93K.jpg
    ithin circular ekak nane ehema. building ekak hadanna one karana criteria hari nam kohomada approve nokara inne??
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,104
    198,597
    113
    Colombo, Sri Lanka
    තවම ලංකාව බේරගන්න පුළුවන් තැන තියනවා. දැන් නුවරඑළිය, ඇල්ල වගේ පති තම්බියෝ බිස්නස් වලට බැහැලා ආදුරුප්පු විදිය වගේ වෙලා. ගහලා තියන පෙට්ටි බිල්ඩින් හින්ද පරිසරය විදින්න තියන තැනුත් ඇහිරිලා. එව්වා බලන්න ඉන්න උන් ජරාව ටික අරගෙන නොදැක්කා සේ ඉන්නවා :-(
     
    • Like
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,912
    11,357
    113
    තවම ලංකාව බේරගන්න පුළුවන් තැන තියනවා. දැන් නුවරඑළිය, ඇල්ල වගේ පති තම්බියෝ බිස්නස් වලට බැහැලා ආදුරුප්පු විදිය වගේ වෙලා. ගහලා තියන පෙට්ටි බිල්ඩින් හින්ද පරිසරය විදින්න තියන තැනුත් ඇහිරිලා. එව්වා බලන්න ඉන්න උන් ජරාව ටික අරගෙන නොදැක්කා සේ ඉන්නවා :-(
    Balanna inne helayo ne ban. Unta salli dunnama oney widiyakata nawanna puluwan
     
    • Sad
    Reactions: NRTG