මේක ඉවර වෙන්නේ නෑ.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේක ඉවර වෙන්නේ නෑ.

    රාජගිරිය lock down

    කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් සහ රාජගිරිය බණ්ඩාරනායක යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් දෙදනකු වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශවල පුද්ගලයින් 56 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි කොළොන්නාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.

    ඒ අනුව කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 26 දෙනකු සහ රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පුද්ගලියන් 30 දෙනෙකු වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව ද එම කාර්යාලය පවසයි.

    http://www.lankadeepa.lk/news/සාලමුල්ල-සහ-බණ්ඩාරනායකපුර-56ක්-නිරෝධායනයට/101-571428
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Office yana un bo karan gedara giyama gedara untath hadenawane.ithin gedara inna un gedara hitiya kiyala wedak nane:oo:
     
    • Like
    Reactions: Kevin_Fdo

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    හැමදාම පවිත්‍ර ඇවිල්ල කයිවාරු ගැහුවට පස්සෙ දවසෙ කොරෝනා වැඩි වෙනවා. ඊයෙ කොරෝනා පාලනය කරා ගේමක් නෑ කිවා අද කටවහ වැදුන ඔන්න. ගෑනු න්ට පොඩ්ඩක් කටවහන් ඉන්න බෑනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමදාම පවිත්‍ර ඇවිල්ල කයිවාරු ගැහුවට පස්සෙ දවසෙ කොරෝනා වැඩි වෙනවා. ඊයෙ කොරෝනා පාලනය කරා ගේමක් නෑ කිවා අද කටවහ වැදුන ඔන්න. ගෑනු න්ට පොඩ්ඩක් කටවහන් ඉන්න බෑනෙ.

    කියෝන ප්‍රමානයට කොරෝනා හැදෙන් නැ :lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    හැමදාම පවිත්‍ර ඇවිල්ල කයිවාරු ගැහුවට පස්සෙ දවසෙ කොරෝනා වැඩි වෙනවා. ඊයෙ කොරෝනා පාලනය කරා ගේමක් නෑ කිවා අද කටවහ වැදුන ඔන්න. ගෑනු න්ට පොඩ්ඩක් කටවහන් ඉන්න බෑනෙ.
    ඔව් මමත් ඒක note කළා :rolleyes: