මේක උතුම් ගුරු වෘත්තීයට නිගා වක් නේද

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    oka ara Nasha kiyana hindi movie eke concept eka copy karala thiyenne. apith iskole kaale teacherlata love kala eeth oya wage seen une nehe ewa one sided love ne
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Mewage gonnu teachers la unoth nam ohoma wei :lol:
    me sinduwakda mara lathoniyakda bung? dan hamoma me wage wilaapa dena sindu karanne ai? :baffled: :eek:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් තොල් දානවා ගින්නක් නැතුව කවද්ද ලංකාවේ කෙල්ලෝ ඇදුම් ගලවන්නේ ප්‍රසිද්දියේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කොල්ලෙක් නම් අනිවාරෙන් ඌ ටීචර් කෙනෙක් ට ලව් කරල තියනව අනිවාරෙන් ම..
    #true fact හිටං :yes: මරිසි thread එක බලන්න

    ලතෝනි + කෙල්ලෙක්ගෙ හෙළුව = හොද මාර්කටින් ට්‍රික් එකක්
    අකොර්ඩින්ග් ටු ඉන්න පොරාජ්

    bad publicity කියල දෙයක් නෑ නෙ..
    දැන් උබල තමයි victim ල..
    ඌට free publicity උබල ගානෙ..

    3.gif
     

    blue_in_rio

    Well-known member
  • කොල්ලෙක් නම් අනිවාරෙන් ඌ ටීචර් කෙනෙක් ට ලව් කරල තියනව අනිවාරෙන් ම..
    #true fact හිටං :yes: මරිසි thread එක බලන්න

    ලතෝනි + කෙල්ලෙක්ගෙ හෙළුව = හොද මාර්කටින් ට්‍රික් එකක්
    අකොර්ඩින්ග් ටු ඉන්න පොරාජ්

    bad publicity කියල දෙයක් නෑ නෙ..
    දැන් උබල තමයි victim ල..
    ඌට free publicity උබල ගානෙ..

    3.gif

    :lol::lol: