මේක උඹල බලල තියෙනවද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මොකක් ගැනද බං කතාවෙ කියවෙන්නෙ? බයත් හිතෙනව
    dark web එකේ රෙඩ් රූම් වගේ ගේම් ගහන සෙට් එකක් මුන්ව දඩයම් කරන වගේ සින් එකක් තිබ්බේ. මතක නැ හරියට.
     

    AnuradhaRa

    Well-known member
  • dark web එකේ රෙඩ් රූම් වගේ ගේම් ගහන සෙට් එකක් මුන්ව දඩයම් කරන වගේ සින් එකක් තිබ්බේ. මතක නැ හරියට.
    ඩාක් වෙබ් වල වෙන අපරාද අල්ලන්න බැරිද බං?
     
    • Dislike
    Reactions: Sandy_Fdo