මේක එකතු වෙන්න ඕනම වෙලාවක්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    කව්ද මේ පැතුම් අයියා? මොනාද කරන්නේ? කොහෙද ඉන්නෙ? :unsure: :unsure: :unsure:
     
    • Like
    Reactions: riduna pm

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    කව්ද මේ පැතුම් අයියා? මොනාද කරන්නේ? කොහෙද ඉන්නෙ? :unsure: :unsure: :unsure:
    ඉන්නේ එංගලන්තේ.කලින් ඩොක්ටර් කෙනෙක් දැන් බේත් දෙන්නේ නෑ.දැන් ඉගෙන ගන්නවා දේශපාලනේ ගෑන
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඉන්නේ එංගලන්තේ.කලින් ඩොක්ටර් කෙනෙක් දැන් බේත් දෙන්නේ නෑ.දැන් ඉගෙන ගන්නවා දේශපාලනේ ගෑන
    අපරාධයක්.නෙලුම් මලෙන් ගූ ගොඩකට පැනල නේද? :rolleyes2: :rolleyes2: :rolleyes2:
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    විශේශ්‍යයෙක් වෙන්න රට ගිහින්

    පාමසිය වහලද පොන්සි
    ------ Post added on Jul 2, 2021 at 8:01 PM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,210
    113
    image_d292797d18.jpg


    hi boys
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    විශේශ්‍යයෙක් වෙන්න රට ගිහින්

    පාමසිය වහලද පොන්සි
    පාමසි ඇරලා පකෝ. ඒ උනාට ක්ලිනික් කරන්නේ නෑ. මිසීලාදවස් දෙකක් ස්ට්‍රයික්. වාට්ටු වල බෙහෙත් දෙන්නෙත් දොස්තරලා.
     
    • Haha
    Reactions: Renu77 and lilman

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉතින් පාමසියට එන ලේඩුන්ට බෙහෙත් දෙන්නේ නැද්ද
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඉතින් පාමසියට එන ලේඩුන්ට බෙහෙත් දෙන්නේ නැද්ද
    ෆාමසියට ලෙඩ්ඩු එවන්න විදිහක් නෑ නර්ස්ලා ස්ට්‍රයික් පොන්ස්