225 එපා කියලානේ වියත්මගෙන් import කරේ
අවුල තියෙන්නේ රටේ මිනිස්සු තාම ජීවත්වෙන්නේ යටත් වහල් මානසිකත්වයෙන්. තවම හොයන්නේ රජ කෙනෙක්. වඳින්න පුදන්න අදහන්න කෙනෙක්වයි මිනිස්සුන්ට ඕනි. ඒකයි "මහින්ද මහත්තයා" "ප්‍ර්‍රේමදාස මහත්තයා" කියලා උන්ට වඳින වැඩිහිටි පරම්පරාවක් අපිට ඉන්නේ.
තරුණ පරම්පරාව වෙනස් කියලා හිතුවට ඒකත් එහෙමම තමයි. මෙතනම කී දෙනෙක් රෙදි සෝදන්න ඉන්නවාද

අපි තවම කඩේ යන්නේ එක එක පුද්ගලයොන්ට මිසක් ප්‍රතිපත්ති වලට නෙවෙයි. ප්‍රතිපත්ති වලට කඩේ ගියාට කීයක්වත් හම්බවෙන්නේ නෑනේ.
ගෝඨා රට හදයි, රනිල් රට හදයි, අනුර රට හදයි කියලා එක එක මිනිස්සු මත හීන ලෝක හදන එක නවත්තලා හොඳ ප්‍රතිපත්තියක් තියාගෙන වැඩකරන අයට ඕනි කාලෙට බලේ දෙන්න තරම් මිනිස්සු බුද්ධිමත් වුණොත් රට දියුණු වෙයි. ඒත් කතාවක් තියෙනවානේ ලේ දුන්නට මොළේ දෙන්න බෑ කියලා.