මේක කරන්නේ කව්ද?

The_Lion

Member
Feb 16, 2015
850
73
0
මේක කරන්නේ කව්ද?

2n683n9.png

මේ පිටකොටුවෙ Chalmer's granaries පාර්ක් එක කරන්නෙ කව්ද? රජයෙන් ද නැත්තන් ප්‍රයිවට් ආයතනයකින්ද ... අර ටෙනගා කා පාක් කම්පනි එකෙන් නෙමෙයි වගේ කරන්නෙ? මට පොඩි තොරතුරක් දැනගන්න පාක් එක කරන තැන ටෙලිෆෝන් නම්බර් එකක් දීපල්ලකො දන්න එකෙක් ... :dull:
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
බම්ප් කරපු අයට ස්තුතියි ....

කව්රුවත් නැද්ද බන් කොටුව ළඟ ඉන්න එකෙක් ..එහෙම කෙනෙක් නම් අනිවා දන්නව ඇති මේක නගර සභාවෙන්ද පාලනය වෙන්නෙ කියල ..
 
nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Machan... Karanne kauda danne na...Ticket kadanne...Nagarika Sanwardena Adhikariya... Ida nam thiyenawa... Habai kisima management ekak na... athulata yanna saha ennna.. aniwa 40 mins wath balan inna wenawa...

    Oka haiyata adventure Park ekak wage.. walawal pirila...rail parawaluth thiyenawa.. Wassa data Bottu service ekak danna tharam oke walawal wala wathura..

    Habai payata 40i..

    Uba okata wahane danna yanawanam... wahane dala thamange wada walata yanna threewheel ekak set karaganin.. naththam ube okkoma mada gawenawa..

    onna oka thamai wisthare... uba kiyapu name eka nam mathaka na..but eka thamai spot eka....
     
    එහෙමද මචන් .. එල එල .. තැන්ක්ස් විස්තරේට ... :)
    ඔය පාක් එකේ සෙනඟ වැඩිම සෙනසුරාද වගේ වෙන්න ඇති නේද?
     
    Last edited: