කොහොමද මේක වෙන්නේ? දැන් ඕනෙම ඇඩ් එකක් දැක්කහම රැ. 10ක් පරිත්‍යාග කරනවද? අපි මිස් කෝල් දුන්නම උන්ට සල්ලි ලැබෙන්නේ කොහොමද? Missed call ekak denna mali athi :) Egollo ekata Rs. 10.00 Donate karanava, txt ekak ey oyata :D